දිවයින පුරා වෛද්‍ය වර්ජනයක්..🔴🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,164
    46,936
    113
    හෙට දිවයින පුරා වෛද්‍ය වර්ජනයක්

    අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක්ව දූෂණය කිරීමේ සිද්ධියට විරෝධය පළකරමින් හෙට (12) දිවයින පුරා සංකේත වැඩ වර්ජනයකට යොමුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර ඇත.

    ඒ අනුව හෙට උදෑසන 8 සිට පැය 24ක කාලයක් ඔවුන් මෙම වර්ජනයේ නිරත වේ.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව අද (11) පස්වරුවේ පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    බලමු මාලිමා පොලීසියට ඕකවත් අල්ලගන්න පුළුවන් වෙයිද කියලා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,515
    86,792
    113
    ආශ්චර්යමත් රටක
    එක ගලෙන් කුරුල්ලො ගොඩක් බාගන්න පුලුවන් විදියක් බටලන්ද ගැන කතාවෙනකොටම ආවා. පුදුමයි නේද 🤔

    1. දොස්තර වර්ජනයක්
    2. රටේ මිනිස්සුයි දොස්තරලයි බෙදන්න අවස්ථාවක්. ඒකෙන් රටේ නොසන්සුන්තාවක්
    3. රණවිරු දඩයම කරේ තියන් යන්න අවස්ථාවක්
    4. ජාතික ආරක්ෂාව අනතුරේ
    5. අන්තර්ජාතික පචවීම්, සමූහ මිනීමැරුම් ගැන කතාව යටගහන්න අවස්ථාවක්

    මේ ඔක්කොම එකට එනවා. හරිම අහම්බයක්. 🤔😱
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,211

    මේ කේස් එක අහම්බයක් නෙවෙයි කියලද කියන්නෙ. ප්ලෑන් කරල රේප් කරපු සීන් එකක් කියලද කියන්නෙ එතකොට :oo:
     
    • Like
    Reactions: War Fighter

    කවුද එහෙම කිව්වෙ?

    නෑ මං කිව්වෙ අහම්බෙන් වෙන දේවල් හරිම පුදුමයි නේද? 🤣
     
    ඊයෙ මම තව උබේ මැසේජ් එකක් කෝට් කරා. ඒකෙත් ඒවගේ දෙයක් අදහස් වෙලා තිබ්බෙ අහම්බෙන් වගේ. :yes:
     
    • Like
    Reactions: shenat

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    හෙට දිවයින පුරා වෛද්‍ය වර්ජනයක්

    අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක්ව දූෂණය කිරීමේ සිද්ධියට විරෝධය පළකරමින් හෙට (12) දිවයින පුරා සංකේත වැඩ වර්ජනයකට යොමුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර ඇත.

    ඒ අනුව හෙට උදෑසන 8 සිට පැය 24ක කාලයක් ඔවුන් මෙම වර්ජනයේ නිරත වේ.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව අද (11) පස්වරුවේ පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
    අඩෝ නවලෝක එකට අද appointment එකක් දැම්ම අම්මව පෙන්නන්න මුන් එන්නේ නැති වෙයිද බන්
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,080
    1
    28,579
    113
    අඩෝ නවලෝක එකට අද appointment එකක් දැම්ම අම්මව පෙන්නන්න මුන් එන්නේ නැති වෙයිද බන්
    පිස්සුද මල්ලි කොහෙවත් ඉන්න එකෙක් මගෙ වෘත්තීය සගයෙක්ව දූෂණය කලා කියලා මගේ channelling ආදායම නැති කරගන්න.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    දැන් ලෙඩ්ඩුන්ට තමයි අපරාධකාරය අල්ලන්න වෙන්නෙ? :no:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හෙට දිවයින පුරා වෛද්‍ය වර්ජනයක්

    අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක්ව දූෂණය කිරීමේ සිද්ධියට විරෝධය පළකරමින් හෙට (12) දිවයින පුරා සංකේත වැඩ වර්ජනයකට යොමුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර ඇත.

    ඒ අනුව හෙට උදෑසන 8 සිට පැය 24ක කාලයක් ඔවුන් මෙම වර්ජනයේ නිරත වේ.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව අද (11) පස්වරුවේ පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
    සංකේත වැඩ වර්ජනයක්
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,672
    113
    Ursa Major
    එක ගලෙන් කුරුල්ලො ගොඩක් බාගන්න පුලුවන් විදියක් බටලන්ද ගැන කතාවෙනකොටම ආවා. පුදුමයි නේද 🤔

    1. දොස්තර වර්ජනයක්
    2. රටේ මිනිස්සුයි දොස්තරලයි බෙදන්න අවස්ථාවක්. ඒකෙන් රටේ නොසන්සුන්තාවක්
    3. රණවිරු දඩයම කරේ තියන් යන්න අවස්ථාවක්
    4. ජාතික ආරක්ෂාව අනතුරේ
    5. අන්තර්ජාතික පචවීම්, සමූහ මිනීමැරුම් ගැන කතාව යටගහන්න අවස්ථාවක්

    මේ ඔක්කොම එකට එනවා. හරිම අහම්බයක්. 🤔😱
    According to delusional Jeppos, everyone is trying to plot against them. That is also a sign of your excessive inferiority complex .
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,809
    1
    58,062
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕනම ප්‍රශ්නයක් විසඳුවේ නැත්නම් ආණ්ඩුව පෙරලෙන තැනට එනකල් වැඩිවෙන්න පුළුවන්.

    අපි පොලිසියට ඇඟිලි ගහන්නෙ නෑ.. දැන් උන් රාජකාරිය ටොප් එකට කරනවා... කියල ලපය හිතුවොත් වෙන්නෙ ඒක

    snowball win GIF
     
    • Like
    Reactions: Cypress

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,895
    9,692
    113
    එක ගලෙන් කුරුල්ලො ගොඩක් බාගන්න පුලුවන් විදියක් බටලන්ද ගැන කතාවෙනකොටම ආවා. පුදුමයි නේද 🤔

    1. දොස්තර වර්ජනයක්
    2. රටේ මිනිස්සුයි දොස්තරලයි බෙදන්න අවස්ථාවක්. ඒකෙන් රටේ නොසන්සුන්තාවක්
    3. රණවිරු දඩයම කරේ තියන් යන්න අවස්ථාවක්
    4. ජාතික ආරක්ෂාව අනතුරේ
    5. අන්තර්ජාතික පචවීම්, සමූහ මිනීමැරුම් ගැන කතාව යටගහන්න අවස්ථාවක්

    මේ ඔක්කොම එකට එනවා. හරිම අහම්බයක්. 🤔😱

    ගංජ ගහපු ජෙප්පෙක් ලියපු ඵකම හෑල්ල ජෙප්පෝ දාගෙන යනවා ඒ පාර හැමතැනම..😂😂

    ඵහෙන් කියනවා ඵල්ලුම් ගහ ගේන්න ඕනලු..හැබැයි සිරිසේන ඵල්ලුම් ගහ ගේන්න හදනකොට විරුද්ධව කෑගැහුවේ මාලිමා ජෙප්පොම තමයි ඒ දවස්වල.දැන් මැරිල ඉපදිලා වගේ සිල්වත් ජෙප්පෝ..😂😂
     
    • Like
    Reactions: War Fighter

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මේ කේස් එක අහම්බයක් නෙවෙයි කියලද කියන්නෙ. ප්ලෑන් කරල රේප් කරපු සීන් එකක් කියලද කියන්නෙ එතකොට :oo:
    ගංජ ගහපු ජෙප්පෙක් ලියපු ඵකම හෑල්ල ජෙප්පෝ දාගෙන යනවා ඒ පාර හැමතැනම..😂😂

    ඵහෙන් කියනවා ඵල්ලුම් ගහ ගේන්න ඕනලු..හැබැයි සිරිසේන ඵල්ලුම් ගහ ගේන්න හදනකොට විරුද්ධව කෑගැහුවේ මාලිමා ජෙප්පොම තමයි ඒ දවස්වල.දැන් මැරිල ඉපදිලා වගේ සිල්වත් ජෙප්පෝ..😂😂
    නූගත් තැරි පොන්නයෙක්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද...

    හොද වැඩේ රජයේ හොස්පිටල් ගානේ රිංගන ජේවීපී හිගන්න්නොන්ට පුක පලනවා මාසෙට සැරයක්😂.