දිවයින වරද පිලිගනි
sorry





අහලා ඉතින් නිකන්ම යන්න එපා රෙප් එකක් දිලා යන්න .................

sorry





අහලා ඉතින් නිකන්ම යන්න එපා රෙප් එකක් දිලා යන්න .................


Last edited:








ජාතික පුවත්පතක හැටි
![]()
http://www.divaina.com/2011/04/01/news18.html
ලෝක කුසලාන අවසන් මහ තරගය ඛෙත්තාරාමයේ දී
සුසිල් ජයකොඩි
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය ශ්‍රී ලංකාවේ කොළඹ ආර් ප්‍රේමදාස ක්රීඩංගණයේදී පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තිරණය කර ඇතැයි ඊයේ (31 වැනිදා) මධ්‍යම රාත්‍රිය වනවිට වාර්තා වී තිබිණි.
ඉන්දියාවේ මුම්බායි හා වත්කඩේ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ එම තරගයට එල්ලවී ඇති ත්‍රස්තවාදී තර්ජන හේතුවෙන් අයිසීසීය මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව අද (01 වැනිදා) පෙරවරුවේ විශේෂ ගුවන් යානයකින් දෙරටේ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවට පැමිණේ.
ලංකාවේ ජාතික පුවත්පතක් කියලා සලකන දිවයිනට ගිය කල මේකෙන් පේනවා නේද ....??
ලංකාවේ මිනිස්සුන්ව මේ වගේ ගොන් කම් වලට අහු කරගන්න හදන, මේ වගේ එකාලට කරන්න ඕනා මොකක්ද ....??
General Office :
011-2-497-500
011-2-448-402
011-2-497-500
General Mail : [email protected]
Address : Upali Newspapers Limited, 223, Bloemendhal Road,
Colombo 13,Sri Lanka
Editor :
Prabath Sahabandu
[email protected]
Webmaster :
[email protected]
Manager Internet Operations
[email protected]
අපි මුන්ට හොද පාඩමක් උගන්වන්න ඕනා ආයේ මේ වගේ මෝඩ ආතල් ලංකාවේ මිනිස්සුන්ට නොකරන්න......![]()
හැමෝම මුන්ට හොදවායින් දෙකක් කියලා Calls / Mails දාන්න ......!!
![]()
ජාතික පුවත්පතක් මේ වගේ ගොන් ජෝක් කරන එකෙන්ම තේරෙනවා මේ රටට ගිහින් තියෙන කල.......!!![]()
![]()
![]()
![]()
පුදුමයි අර මහින්ද අබේසුන්දරයා මේ වගේ ගොන් ජෝක් එකක් නොදැම්ම එක ......!!
he he he...lanawata giya kalakSub editor la dena ona magulak news papaer eke danawada ? LMAO !

he he he...lanawata giya kalak![]()
