දිව්‍ය ලෝකෙ කියන්නෙ අ‍ැමරිකාවට වෙන්ඩ බැරිද? 🤔🤔

radithsam

Active member
  • Sep 1, 2009
    265
    124
    43
    දිව්‍ය ලෝක කියන්නේ Alien Planets , දෙවියෝ කියන්නේ Aliens ලා වෙන්න බැරිද? 🤔
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Diwyaloka okkogema janagahanaya 33 kotiyak newei
    E sakra dewendryatai yaluwo 32 denatai pahala wunu pariwara dewiyange ganana
    Okkoma diwya loka 6k thiyanawa
    Anika Thauthisawe witharak 33 kotiyakata wada dewiwaru innawa