දඟලල බේරෙන්න බැරිද බන්? එක පාරට අල්ලගෙන ගිලින්නේ නෑනේ., බේරෙන්න තරම් වෙලාවක් නැතිවෙනවයි? 🤔
Heshan Daminda Well-known member Mar 13, 2009 46,443 1 101,365 113 34 Kalutara Dec 21, 2024 #1 දඟලල බේරෙන්න බැරිද බන්? එක පාරට අල්ලගෙන ගිලින්නේ නෑනේ., බේරෙන්න තරම් වෙලාවක් නැතිවෙනවයි?
Zeuz Well-known member Oct 2, 2020 8,938 15,589 113 Somewhere in this world Dec 21, 2024 #2 අල්ලල හිර කරනව ඇටකටු පොඩි වෙන්න ඊට පස්සෙ බෙට්ටක් වගේ කරල ගිලිනව Reactions: pathaleiretta, netnet, Heshan Daminda and 1 other person
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,042 113 Kuwait-Galle Dec 21, 2024 #3 Zeuz said: අල්ලල හිර කරනව ඇටකටු පොඩි වෙන්න ඊට පස්සෙ බෙට්ටක් වගේ කරල ගිලිනව Click to expand... මේක ඇත්ත ලොකු පිබුරෙක් වෙලා ගත්තොත් ඇටකටු කැඩේන්නම අබරනවලු. පොඩි වෙලා මැරෙන්නේ ගිලින්න ඉස්සෙල්ල. Reactions: netnet and Heshan Daminda
Zeuz said: අල්ලල හිර කරනව ඇටකටු පොඩි වෙන්න ඊට පස්සෙ බෙට්ටක් වගේ කරල ගිලිනව Click to expand... මේක ඇත්ත ලොකු පිබුරෙක් වෙලා ගත්තොත් ඇටකටු කැඩේන්නම අබරනවලු. පොඩි වෙලා මැරෙන්නේ ගිලින්න ඉස්සෙල්ල.
cocacola Well-known member Jan 20, 2010 1,595 1,150 113 Android Dec 21, 2024 #4 Eaten alive kiyala 1 hour program ekak giya discoivery eke... balahng. Reactions: Kalegana and Heshan Daminda
pathaleiretta Well-known member Aug 18, 2015 9,323 21,361 113 Dec 21, 2024 #5 Reactions: Heshan Daminda
Hankook Well-known member Apr 4, 2022 5,287 8,187 113 Dec 21, 2024 #6 අනේ සුදු ඇන්ට හේසාන්ගේ පිඹුරව ගිල්ලේ ඒවගේ තමා අඩාමබරකාරයෝ Reactions: Honda.putha, Kalegana and Heshan Daminda
netnet Well-known member Oct 6, 2016 9,733 8,475 113 Dec 21, 2024 #7 eka parama oka thank allaganawa hapala. eka galawanna ottu wenakota welanna patan gannawa. Reactions: Fiona Dabare and Heshan Daminda
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,042 113 Kuwait-Galle Dec 21, 2024 #8 cocacola said: Eaten alive kiyala 1 hour program ekak giya discoivery eke... balahng. Click to expand... මු බය වෙලා එක නවතුව නේ, මට මතකි මේක Hankook said: අනේ සුදු ඇන්ට හේසාන්ගේ පිඹුරව ගිල්ලේ ඒවගේ තමා අඩාමබරකාරයෝ Click to expand... ඔයි ඔයි.... Reactions: Heshan Daminda
cocacola said: Eaten alive kiyala 1 hour program ekak giya discoivery eke... balahng. Click to expand... මු බය වෙලා එක නවතුව නේ, මට මතකි මේක Hankook said: අනේ සුදු ඇන්ට හේසාන්ගේ පිඹුරව ගිල්ලේ ඒවගේ තමා අඩාමබරකාරයෝ Click to expand... ඔයි ඔයි....
Fiona Dabare Well-known member Jul 28, 2024 8,110 7,601 113 Colombo Dec 21, 2024 #9 Heshan Daminda said: දඟලල බේරෙන්න බැරිද බන්? එක පාරට අල්ලගෙන ගිලින්නේ නෑනේ., බේරෙන්න තරම් වෙලාවක් නැතිවෙනවයි? Click to expand... හරියට වෙලුනට පස්සේ වැඩක් නැහැ සෙල්ලන් දාලා ඇට කටු කුඩු වෙනකන් තද වෙනවා වෙලෙන්න කලින් තමයි කරන දෙයක් Reactions: Heshan Daminda
Heshan Daminda said: දඟලල බේරෙන්න බැරිද බන්? එක පාරට අල්ලගෙන ගිලින්නේ නෑනේ., බේරෙන්න තරම් වෙලාවක් නැතිවෙනවයි? Click to expand... හරියට වෙලුනට පස්සේ වැඩක් නැහැ සෙල්ලන් දාලා ඇට කටු කුඩු වෙනකන් තද වෙනවා වෙලෙන්න කලින් තමයි කරන දෙයක්