ෆේස්බුක් එකේ දාල තිබ්බ මිග්‍රේන්, පීනසේ වගේ ඔලුවෙ එන ලෙඩ ගොඩකට හොඳයි කියල, යටින් කොමෙන්ට් කරපු අයත් පාවිච්චි කරල හොඳයි,මිග්‍රේන් හොඳ වුණා කියල තිබ්බ, මට එවුනාට ශුවර් නෑ, මේක පාවිච්චි කරල රිසල්ට් හම්බුණු අය ඉන්නවද..
Last edited:
