දිව්‍ය ශක්ති කේශ තෛලය, මේක ගාන අය කවුද ඉන්නෙ

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ෆේස්බුක් එකේ දාල තිබ්බ මිග්‍රේන්, පීනසේ වගේ ඔලුවෙ එන ලෙඩ ගොඩකට හොඳයි කියල, යටින් කොමෙන්ට් කරපු අයත් පාවිච්චි කරල හොඳයි,මිග්‍රේන් හොඳ වුණා කියල තිබ්බ, මට එවුනාට ශුවර් නෑ, මේක පාවිච්චි කරල රිසල්ට් හම්බුණු අය ඉන්නවද..
    fdasf.jpg
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔය දාල තියෙන පොටෝ වල වෙනසක් නැනේ බං .මිනිහ කොන්ඩේ කපල එක ෆොටෝ එකයි, ටිකක් වැවිල එකයි කෙල්ලගේ කිසි වෙනසක් නැනේ ...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,375
    30,183
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේකෙ උං තාම ගාන්නේ නැට්ටුක්කාරයා බෙදපු තෙල් බේත්🤣🤣. බර ගානක් ස්ටොක් එකේ ඇති. ආයේ අලුත් ඒව ට්‍රයිකරන්න සල්ලියක් නෑ😭🤣
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,787
    2,803

    Kauda ban nattukkaraya kiwwe?
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    මේකෙ උං තාම ගාන්නේ නැට්ටුක්කාරයා බෙදපු තෙල් බේත්🤣🤣. බර ගානක් ස්ටොක් එකේ ඇති. ආයේ අලුත් ඒව ට්‍රයිකරන්න සල්ලියක් නෑ😭🤣
    Ubai luxmen ui yaluwo neda? Ubala denna ekatane forex indi wikke?
     
    ipyaka

    Junior member
  • Apr 22, 2017
    62
    76
    18
    ඔව් ඔය තෙල වැඩ කරනවා .....මගේ හිස් මුදුනින් තට්ටේ පෑදීගෙන ආවා ....ඔය තෙල මාස දෙකක් විතර කියලා තියෙන විදියට පාවිච්චි කලා .......දැන් කොන්ඩේ සැහෙන ඇවිල්ලා .......පළවෙනි සතියේ ඔලුවේ තියෙන සේම ගතිය යනවා .....උදේට නැගිටින කොට තියෙන බර ගතිය නැතිවෙලා යනවා ....................මට නම් බෙහෙත හොඳටම වැඩ කලා
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඔව් ඔය තෙල වැඩ කරනවා .....මගේ හිස් මුදුනින් තට්ටේ පෑදීගෙන ආවා ....ඔය තෙල මාස දෙකක් විතර කියලා තියෙන විදියට පාවිච්චි කලා .......දැන් කොන්ඩේ සැහෙන ඇවිල්ලා .......පළවෙනි සතියේ ඔලුවේ තියෙන සේම ගතිය යනවා .....උදේට නැගිටින කොට තියෙන බර ගතිය නැතිවෙලා යනවා ....................මට නම් බෙහෙත හොඳටම වැඩ කලා
    Thanks machan, bohoma pin
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,787
    2,803
    113
    ඔව් ඔය තෙල වැඩ කරනවා .....මගේ හිස් මුදුනින් තට්ටේ පෑදීගෙන ආවා ....ඔය තෙල මාස දෙකක් විතර කියලා තියෙන විදියට පාවිච්චි කලා .......දැන් කොන්ඩේ සැහෙන ඇවිල්ලා .......පළවෙනි සතියේ ඔලුවේ තියෙන සේම ගතිය යනවා .....උදේට නැගිටින කොට තියෙන බර ගතිය නැතිවෙලා යනවා ....................මට නම් බෙහෙත හොඳටම වැඩ කලා
    maasa 2ta bottles keeyak pawichchi karada?