දිවියෙක් දිවියෙක්

1sam

Well-known member
  • Mar 25, 2016
    2,660
    5,756
    113
    Oh Deer,

    මේ වාහනේ ආවේ නැත්නම් කොටියා අර සම්බා ගෝනව ලන්ච් එකට ගන්නවා.

    කොහොමද කොටියාගේ බ්‍රේක් පාර? ABS, HDC, stability control, ඔක්කොම ඇතුව තමයි කන්දෙන් පහලට නොවැටී බේරෙන්නේ
     
    Last edited: