ලිදේ කලවැද්දෙක් වැටිලා ගන්නේ කොහොමද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,223
    12,749
    113
    38
    ඊයේ රෑ ලිදේ කලවැද්දෙක් වැටිලා ගන්නේ කොහොමද ? මේ වගේ වැඩක් කරලා තියෙනවා නම් මට help එකක් දෙන්න

    Update - 9:37 AM 9/30/2021 ඌ බළල් දිවියෙක්. ඌ අද උදේ බලනකොට ගිහින් 3 පිටුවේ තියෙනවා මන් ගත්ත Photo එකක් ඌ ලිදේ ඉන්නකොට. උදව් කරපු හැමෝටම thank you
     
    Last edited:

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    උගෙ ඔළුව තලන්නෙ නැතුව හෙමින් බාල්දියක් දාපන්. ඌ ආව ම ගනින්.
    උඹ නම් ඉතිං අන්තිමට ඌත් එක්ක ම ආපහු ළිදට වැටේ ද දන්නෙත් නෑ. උඹ කරගන්නෙ ඒ වගේ වැඩ නෙ. :(
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,223
    12,749
    113
    38
    pana pitin nam loku una gahak wage ekak lidata danna u eka dige ei
    pana naththan ithn kawa hari bassala uwa ain karala lida ihinna wei
    කුලී හිමියා ඉනිමගක් ලනුවක් දිගේ බස්සලා මදි ටිකට කොටයක් හේත්තු කලා. බහින්න බැලූ ඌ කනවා කියලා

    බාල්දියක් දාලා ගනිම්.sf kenek needa
    දැම්මා එන්නේ නෑ වටේ පිනනවා මු කබය කාලා ඒ මදිවට.

    බම්ප්
    thank you

    baaldiya dammama nagin nadda :rolleyes:
    නෑ මු හෙන ලොකුයි ලොකු බාල්දියක් අරන් දැම්මා වැඩක් නෑ
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    කුලී හිමියා ඉනිමගක් ලනුවක් දිගේ බස්සලා මදි ටිකට කොටයක් හේත්තු කලා. බහින්න බැලූ ඌ කනවා කියලා

    දැම්මා එන්නේ නෑ වටේ පිනනවා මු කබය කාලා ඒ මදිවට.

    thank you

    නෑ මු හෙන ලොකුයි ලොකු බාල්දියක් අරන් දැම්මා වැඩක් නෑ
    ඉනිමගක් බස්සලා උඹල පැත්තකට වෙලා ඉදපන් එහෙනම්
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    ඊයේ රෑ ලිදේ කලවැද්දෙක් වැටිලා ගන්නේ කොහොමද ? මේ වගේ වැඩක් කරලා තියෙනවා නම් මට help එකක් දෙන්න
    මුළු ලිඳම ඉහින්න වෙනවා
    මුලින්ම ලොකු බාල්දියක් ලිඳට දාන්න
    කලවැද්දට නගින්න පුළුවන් වෙන්න
    එහෙම නැත්නම් ලොකු අතු රිකිලි තියෙන අත්තක් දාන්න
    වතරෙ හෙම්බත් වෙලානම් ඉන්නේ ටිකක් ඇතට වෙලා ඉන්න ඌ නගිනකල්

    අනිවාර්යෙන් ලිඳ ඉහින්න ඌ ගියාම

    හැපී කලවැදි ඩේ
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    දිග උණ ගහක් කපන් ඇවිත් දාපන් ලිදට. ගැඹුරට හරියට දිග එකක් දාපන්. පුරුක් වල පොඩි ගැඩිති ඉතුරු කරපන් ඌට අල්ලන් එන්න. උඹලා බොන ලිද නම් දැන් ඉතිං කොහොමත් ඉහින්න වෙනවා නෙ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,470
    1
    62,210
    113
    Mother Earth
    ලණුවකින් තොණ්ඩුවක් හදලා ඌව අල්ල ගනින්. හැබැයි බෙල්ලට දාන්න එපා. බාල්දිය දැම්මට උන් එන්නෙ නෑ. උන් පට්ට බයයි. පූසො වගේ නෙමෙයි.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,223
    12,749
    113
    38
    උගෙ ඔළුව තලන්නෙ නැතුව හෙමින් බාල්දියක් දාපන්. ඌ ආව ම ගනින්.
    උඹ නම් ඉතිං අන්තිමට ඌත් එක්ක ම ආපහු ළිදට වැටේ ද දන්නෙත් නෑ. උඹ කරගන්නෙ ඒ වගේ වැඩ නෙ. :(
    බාල්දියක් දාන්න බෑ කියනවා කුලී හිමියා ඒ යකා ගොඩට ගන්නකොට හපනවා ලු අනිත් එක මු පට්ට ලොකුයි.

    ලිඳ ඉහින එකාට එන්න කියල ගනින්.
    මෙහෙ එහෙම ලිද ඉහින එවුන් කියලා ජාතියක් නෑ එකෙක් හොයා ගන්න අමාරුයි

    ඉනිමගක් බස්සලා උඹල පැත්තකට වෙලා ඉදපන් එහෙනම්
    එහෙම තමා දැන් කරලා තියෙන්නේ

    දිග උණ ගහක් කපන් ඇවිත් දාපන් ලිදට. ගැඹුරට හරියට දිග එකක් දාපන්. පුරුක් වල පොඩි ගැඩිති ඉතුරු කරපන් ඌට අල්ලන් එන්න. උඹලා බොන ලිද නම් දැන් ඉතිං කොහොමත් ඉහින්න වෙනවා නෙ
    ඉනිමගක් දාලා තියෙන්නේ කබයක ගැටගහලා එක උස අඩු නිසා දිරච්ච අත්තක් ලනුවක ගැටගහලා ඉනිමග උඩින් තියෙලා තියෙන්නේ. එහෙම ඒවිද ?

    ලණුවකින් තොණ්ඩුවක් හදලා ඌව අල්ල ගනින්. හැබැයි බෙල්ලට දාන්න එපා. බාල්දිය දැම්මට උන් එන්නෙ නෑ. උන් පට්ට බයයි. පූසො වගේ නෙමෙයි.
    මුළු ලිඳම ඉහින්න වෙනවා
    මුලින්ම ලොකු බාල්දියක් ලිඳට දාන්න
    කලවැද්දට නගින්න පුළුවන් වෙන්න
    එහෙම නැත්නම් ලොකු අතු රිකිලි තියෙන අත්තක් දාන්න
    වතරෙ හෙම්බත් වෙලානම් ඉන්නේ ටිකක් ඇතට වෙලා ඉන්න ඌ නගිනකල්

    අනිවාර්යෙන් ලිඳ ඉහින්න ඌ ගියාම

    හැපී කලවැදි ඩේ
    ඉනිමගක් දාලා තියෙන්නේ කබයක ගැටගහලා එක උස අඩු නිසා දිරච්ච අත්තක් ලනුවක ගැටගහලා ඉනිමග උඩින් තියෙලා තියෙන්නේ. එහෙම ඒවිද ? අනිවාර්යෙන් ඉහිනවා ලොකු වතුරක් නෑ අඩියක් වගේ වතුර තියෙන්නේ දැන්

    කලවැද්දට චූ ගිහින් ඇති. තුන් පාරක් විතර ලිඳ ඉහින්න වෙයි. ලිඳ ඉහින එකාටම කියල මූව අයින් කරගනින්
    හරි මචන්
     
    • Like
    Reactions: TNHM

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    ykoo bahala okwa goda gnna hdnna epa..:lol: anith una kiwwa wge naginna plwn athu rukili thyena diga liiyak dla thypan.. uuma nagala himeeta liden eliyta eii... ubla geta wela idahan... balan iddi uu kiytwath nginnaa...