ඔය දිවියා(leopard) බන්... කොටියා කියලා එකෙක් නෑ . Tiger = ව්‍යග්‍රයා .කොටියෙක් පගෝ..දිවියා කියන්නේ ඕකට නෙමෙයි
සින්හ්ලු කොටියා කියලා ඔය උඩ උන් දෙන්නටම පොදුවේ කියනව.
ඔය දිවියා(leopard) බන්... කොටියා කියලා එකෙක් නෑ . Tiger = ව්‍යග්‍රයා .කොටියෙක් පගෝ..දිවියා කියන්නේ ඕකට නෙමෙයි
Sri Lankan leopard (Panthera pardus kotiya)ඔය දිවියා(leopard) බන්... කොටියා කියලා එකෙක් නෑ . Tiger = ව්‍යග්‍රයා .
සින්හ්ලු කොටියා කියලා ඔය උඩ උන් දෙන්නටම පොදුවේ කියනව.
ඔව්.. ඒ උනාට අපේ උන් LTTE උන්ට කියන්නේ කොටි කියල.. එතන තියෙන්නේ tiger
ඔව්, මේ නිවැරදි කිරීම බොහොම මෑත කාලයක ඉඳලා තමයි ප්‍රසිද්ධියට ආවේ.ඔව්.. ඒ උනාට අපේ උන් LTTE උන්ට කියන්නේ කොටි කියල.. එතන තියෙන්නේ tiger
leopard ට දිවිය කියනව... කොටියත් කියනව
Ltte එකේ ඉන්නේ ව්‍යාඝ්‍රයා.ඌ ගේ තියෙන්නේ ඉරි ඉරි,උන් ඕක අරගෙන තියෙන්නෙත් දෙමල රජ කෙන්ක්ගේ ලෝගෝ එකකින්..අපේ බුජ්ජිමත් මාධ්‍ය තමයි ව්‍යාග්‍ර්‍යා වෙනුවට කොටි සංවිධානය කියන අදහස ඔලුවට දැම්මේ.ඕකෙන් තමා විකෘතිය ආවේඔව්.. ඒ උනාට අපේ උන් LTTE උන්ට කියන්නේ කොටි කියල.. එතන තියෙන්නේ tiger
leopard ට දිවිය කියනව... කොටියත් කියනව
ai bn mun horn gahanne. saththu inna kale munta ringanna dunnama saththunta innath naha
That make sense.Ltte එකේ ඉන්නේ ව්‍යාඝ්‍රයා.ඌ ගේ තියෙන්නේ ඉරි ඉරි,උන් ඕක අරගෙන තියෙන්නෙත් දෙමල රජ කෙන්ක්ගේ ලෝගෝ එකකින්..අපේ බුජ්ජිමත් මාධ්‍ය තමයි ව්‍යාග්‍ර්‍යා වෙනුවට කොටි සංවිධානය කියන අදහස ඔලුවට දැම්මේ.ඕකෙන් තමා විකෘතිය ආවේ