දිවීමෙන් අන්තිමයා උනාට සංවර ඇදුමෙන් ඇය පළමුවෙනියා !

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    453754625_989732049825705_3402030417443302899_n.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    ඉරානෙ ටීවී එකේ ඔලිම්පික් පෙන්නන විදිහ දාලා තිබ්බා. මරු. ඒක බලපන්.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    අඩේ මන් හිතන් හිටියෙ ඔලිංපික්වල බලන්නෙ හොඳම ඇත්ලීට් කියල, බලනකොට සංවරම ඇඳුම් තරඟෙකට ගිහින් තියෙන්නෙ.

    හෙළුවෙන් ගියත් කමක් නෑ, ඉන්ටනැශනල් ස්ටෑන්ඩඩ් වලට දුවන්න උගන්නපියව්. හෙළු බලන්න ඕන නම් වෙන ස්පෝට් තියෙනව, දුවනව දැක්කට නගින්නෙ නෑ

    යකෝ අපි මේ ඉන්නෙ ඇෆ්ගනිස්තානෙද?
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඉතිං හිතාගනින්කෝ ඕක දින්නනම් ලංකාවේ ගෑණු අද හැසිරෙන විදිහ..දැක්කනේ ක්‍රිකට් කප් ඵකක් දිනලා ගෑණු FB ඵකේ පිරිමින්ව බලු කරපු හැටි..😹

    IMG_20240729_132551_959_copy_217x22104c6826afab509a8.jpg
     
    • Haha
    Reactions: Candid-B