අඩේ මන් හිතන් හිටියෙ ඔලිංපික්වල බලන්නෙ හොඳම ඇත්ලීට් කියල, බලනකොට සංවරම ඇඳුම් තරඟෙකට ගිහින් තියෙන්නෙ.
හෙළුවෙන් ගියත් කමක් නෑ, ඉන්ටනැශනල් ස්ටෑන්ඩඩ් වලට දුවන්න උගන්නපියව්. හෙළු බලන්න ඕන නම් වෙන ස්පෝට් තියෙනව, දුවනව දැක්කට නගින්නෙ නෑ
යකෝ අපි මේ ඉන්නෙ ඇෆ්ගනිස්තානෙද?