දිවුලපිටියේ මාමා සහ IT පුතා

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    මට දවසක උබව හම්බෙලා සිගරට් එකක් බියර් එකක් දාන ගමන් කතා කරන්න ආසයි😅 හැම දාන දාපු ත්‍රෙඩ් එකක ජීවිතේට ගන්න දෙයක් තියෙනවා.තව අපි අහලා නැති 70,80 කාල වලට අයිති පැරැණි රසාංග වල කෑල්ලකුත් තියෙනවා.
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,053
    113
    Rockers Island
    මට දවසක උබව හම්බෙලා සිගරට් එකක් බියර් එකක් දාන ගමන් කතා කරන්න ආසයි😅 හැම දාන දාපු ත්‍රෙඩ් එකක ජීවිතේට ගන්න දෙයක් තියෙනවා.තව අපි අහලා නැති 70,80 කාල වලට අයිති පැරැණි රසාංග වල කෑල්ලකුත් තියෙනවා.
    Meka aththak
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    ඉතින් බලපන් ලංකාවේ A/l science tution කාරයො.. engineering, medicine පලයන් කිය කිය මැරෙන්න හදනවා හැබැයි. ගොඩක් tution කාරයො අඩු result වලින් campus ගියපු අය..
    උන්ට බැරි උනා medicine, engineering යන්න

    මුන් මේ කරන විනාසෙ නිසා ළමයින්ට හොඳ degree ගොඩක් මග හැරෙනවා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,173
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේකේ හිටියා ලක්ස්මන් කියලා නැට්ටුක්කාරයෙක් මිට්ටෝ ටික මාසෙන් දෙකෙන් කෝටිපතියෝ කරන්න ඉදිරිපත්වුන.
    අන්තිමට නැට්ටටම කෙලෝගෙන නැට්ටුවා ගැන හොයලා බැලුවම ගෙවල් දොරවල්වල පෙඳ පාසි බැඳිලා, හම්පඩ හෙන දුස්කරක්‍රියා කරන මිට්ටෙක් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    එළකිරි මිට්ටෝ හින්දා ගෙට හුණු ටිකක්වත් ගාගන්න ඇති :ROFLMAO:
     
    Last edited: