මේ කථාව මීට වඩා සරලව කියන්න බැරිද?
barath dpriye Well-known member Sep 20, 2014 3,239 1,174 113 Jun 22, 2022 #21 මේ කථාව මීට වඩා සරලව කියන්න බැරිද?
kinkon Well-known member Aug 5, 2007 115,918 2 115,976 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 22, 2022 #22 බම්ප් Reactions: NRTG, Walter White and Any.key
Kodiya97 Well-known member Feb 22, 2018 10,607 22,754 113 අම්බකිස්ස Jun 22, 2022 #23 මට දවසක උබව හම්බෙලා සිගරට් එකක් බියර් එකක් දාන ගමන් කතා කරන්න ආසයි හැම දාන දාපු ත්‍රෙඩ් එකක ජීවිතේට ගන්න දෙයක් තියෙනවා.තව අපි අහලා නැති 70,80 කාල වලට අයිති පැරැණි රසාංග වල කෑල්ලකුත් තියෙනවා. Reactions: John-117, wtsamantha, TCB Rox and 2 others
මට දවසක උබව හම්බෙලා සිගරට් එකක් බියර් එකක් දාන ගමන් කතා කරන්න ආසයි හැම දාන දාපු ත්‍රෙඩ් එකක ජීවිතේට ගන්න දෙයක් තියෙනවා.තව අපි අහලා නැති 70,80 කාල වලට අයිති පැරැණි රසාංග වල කෑල්ලකුත් තියෙනවා.
NaiRobi Well-known member Nov 3, 2018 11,607 21,140 113 Jun 25, 2022 #24 Kiri bump Reactions: Walter White and Arumbaya De Almeida
T tharindup Well-known member Sep 8, 2006 548 1,086 93 piliyandala Jun 25, 2022 #25 සිරා කතාව.. Reactions: Walter White
_HeRo_ Well-known member Jun 25, 2009 2,551 2,055 113 Rockers Island Jun 25, 2022 #26 Kodiya97 said: මට දවසක උබව හම්බෙලා සිගරට් එකක් බියර් එකක් දාන ගමන් කතා කරන්න ආසයි හැම දාන දාපු ත්‍රෙඩ් එකක ජීවිතේට ගන්න දෙයක් තියෙනවා.තව අපි අහලා නැති 70,80 කාල වලට අයිති පැරැණි රසාංග වල කෑල්ලකුත් තියෙනවා. Click to expand... Meka aththak
Kodiya97 said: මට දවසක උබව හම්බෙලා සිගරට් එකක් බියර් එකක් දාන ගමන් කතා කරන්න ආසයි හැම දාන දාපු ත්‍රෙඩ් එකක ජීවිතේට ගන්න දෙයක් තියෙනවා.තව අපි අහලා නැති 70,80 කාල වලට අයිති පැරැණි රසාංග වල කෑල්ලකුත් තියෙනවා. Click to expand... Meka aththak
Tricle_Buwa Well-known member Sep 15, 2019 12,798 18,601 113 Jun 26, 2022 #27 නියම පාඩම Reactions: NRTG
thaweesha Well-known member Dec 22, 2010 8,976 10,143 113 Jun 26, 2022 #28 Meka attak. Ganja gahana eka nawaththala wada karala balapanko patta success Reactions: KalanIND
K KalanIND Well-known member Nov 8, 2014 699 899 93 Kaduwela Jun 26, 2022 #29 මම දිවුලපිටියෙ Reactions: NRTG
S scorpion MW Well-known member Dec 9, 2014 10,364 6,782 113 හෙල බිමේ Feb 24, 2023 #33 ඉතින් බලපන් ලංකාවේ A/l science tution කාරයො.. engineering, medicine පලයන් කිය කිය මැරෙන්න හදනවා හැබැයි. ගොඩක් tution කාරයො අඩු result වලින් campus ගියපු අය.. උන්ට බැරි උනා medicine, engineering යන්න මුන් මේ කරන විනාසෙ නිසා ළමයින්ට හොඳ degree ගොඩක් මග හැරෙනවා
ඉතින් බලපන් ලංකාවේ A/l science tution කාරයො.. engineering, medicine පලයන් කිය කිය මැරෙන්න හදනවා හැබැයි. ගොඩක් tution කාරයො අඩු result වලින් campus ගියපු අය.. උන්ට බැරි උනා medicine, engineering යන්න මුන් මේ කරන විනාසෙ නිසා ළමයින්ට හොඳ degree ගොඩක් මග හැරෙනවා
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,289 30,019 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Feb 24, 2023 #34 මේකේ හිටියා ලක්ස්මන් කියලා නැට්ටුක්කාරයෙක් මිට්ටෝ ටික මාසෙන් දෙකෙන් කෝටිපතියෝ කරන්න ඉදිරිපත්වුන. අන්තිමට නැට්ටටම කෙලෝගෙන නැට්ටුවා ගැන හොයලා බැලුවම ගෙවල් දොරවල්වල පෙඳ පාසි බැඳිලා, හම්පඩ හෙන දුස්කරක්‍රියා කරන මිට්ටෙක් එළකිරි මිට්ටෝ හින්දා ගෙට හුණු ටිකක්වත් ගාගන්න ඇති Last edited: Feb 24, 2023
මේකේ හිටියා ලක්ස්මන් කියලා නැට්ටුක්කාරයෙක් මිට්ටෝ ටික මාසෙන් දෙකෙන් කෝටිපතියෝ කරන්න ඉදිරිපත්වුන. අන්තිමට නැට්ටටම කෙලෝගෙන නැට්ටුවා ගැන හොයලා බැලුවම ගෙවල් දොරවල්වල පෙඳ පාසි බැඳිලා, හම්පඩ හෙන දුස්කරක්‍රියා කරන මිට්ටෙක් එළකිරි මිට්ටෝ හින්දා ගෙට හුණු ටිකක්වත් ගාගන්න ඇති