දිවුලපිටිය ඉඩම් බලෙන් ගන්න ආපු මහජන ආරක්ෂක අමාත්‍යාංශය හිටපු සම්බන්ධිකරණ ලේකම්.
Last edited:
අයෙ බොරු උන් වෙන්න බැ බං. ඔය ඇත්ත එකෙක් වෙන්න ඇති. බලපන් weapon එක. STF අය ගාව තියන එකක්. උගේ ආරක්ෂවටවත් දීපු dial එකක්, එක්ක එන්න ඇති.අඩෝ අරූ ඇත්ත stf එකෙක් වගේ ම නේ
M16අයෙ බොරු උන් වෙන්න බැ බං. ඔය ඇත්ත එකෙක් වෙන්න ඇති. බලපන් weapon එක. STF අය ගාව තියන එකක්. උගේ අරක්වටවත් දීපු dial එකක් එක්ක එන්න ඇති.
aththa ekek wenna one thama...අයෙ බොරු උන් වෙන්න බැ බං. ඔය ඇත්ත එකෙක් වෙන්න ඇති. බලපන් weapon එක. STF අය ගාව තියන එකක්. උගේ ආරක්ෂවටවත් දීපු dial එකක්, එක්ක එන්න ඇති.
දිවුලපිටිය ඉඩම් බලෙන් ගන්න ආපු මහජන ආරක්ෂක අමාත්‍යාංශය හිටපු සම්බන්ධිකරණ ලේකම්.
me lankawe news ekak nemei pakisthane ekak.
ඕවට පුස් නැ වගේ. රත්තරං ගොඩ දාන්න ගිහින් අහුවුණෙත් මෙයාගෙ එක්කෙනෙක්.පුස්වෙඩිල්ලත් ලේසි නෑනෙ
ලඟදි කොල්ලුපිටිය ඔහොම උනා. මෙක ජාවාරමක්.යකෝ මනුස්සයෙක් දුක්මහන්සියෙන් ගත්ත ඉඩමක්වත් තියාගෙන ඉන්න බෑනෙ මේ පොම්න රැල එක්ක . හැදි ගෑවිලාම යන්න ඕනෙ මහ උනුයි ඕවට අනුබල දෙන කටුකනබල්ලොයි