දිවුල් දාල ඌරු මස් උයනවද බන්, මුන් ලංකාවට ඇවිල්ල දිවුල් එක්ක ඌරු මස් උයනවා, මම නම් කවදාවත් කාල නෑ මේ වගේ.
පිටරට ටුවරිස්ට්ලට හැම තිස්සෙම කොත්තු නැතුව මේ වගේ යුනික් කෑම ප්‍රොමෝට් කරන්න ඔන
වැඩසටහන සුපිරියට කරලා තියනවා
පිටරට ටුවරිස්ට්ලට හැම තිස්සෙම කොත්තු නැතුව මේ වගේ යුනික් කෑම ප්‍රොමෝට් කරන්න ඔන
වැඩසටහන සුපිරියට කරලා තියනවා