දිව පැලෙනවාට ක්‍රීම් එකක්

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    දිව පැලෙනවාට ක්‍රීම් එකක්

    මචන්ලා දිව පැලිලා තුවාල එනවට ගාන්න මොකක් හරි ක්‍රීම් එකක් තියෙනව නේද? ඒකෙ නම මොකද්ද බන්. ප්‍රෙස්ක්‍රිප්ශන් නැතුව ගන්න පුලුවන් නේද? දන්න එකෙක් ක්‍රීම් එකේ නම කියපන්කො :sorry:
     
    • Like
    Reactions: kellsupun

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    උෂ්ණයට බං සීතල ජාති කරන කුරුම්බා තැඹිලි කොමඩු කන්න ඔය ක්‍රීම් වර්ග ගාන්න එපා
     
    • Like
    Reactions: London Mahathun

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250
    113
    66587_270862329700877_1157860500_n.jpg_480_480_0_64000_0_1_0.jpg
     
    • Like
    Reactions: London Mahathun