දිව පැලෙනවාට ක්රීම් එකක් මචන්ලා දිව පැලිලා තුවාල එනවට ගාන්න මොකක් හරි ක්රීම් එකක් තියෙනව නේද? ඒකෙ නම මොකද්ද බන්. ප්රෙස්ක්රිප්ශන් නැතුව ගන්න පුලුවන් නේද? දන්න එකෙක් ක්රීම් එකේ නම කියපන්කො :sorry: