loku case ekak nam neme machan,mageth ohoma wela thiyanawa wage mathakayi,wathayak unoth thama serious ganna wenne natthan oka shape weyiනැ බන්, මේ සින් එක දැක්කෙත් දැන් මම.

loku case ekak nam neme machan,mageth ohoma wela thiyanawa wage mathakayi,wathayak unoth thama serious ganna wenne natthan oka shape weyiනැ බන්, මේ සින් එක දැක්කෙත් දැන් මම.

ඔව් අද බලනවා, අද දිව හරි යාවි.loku case ekak nam neme machan,mageth ohoma wela thiyanawa wage mathakayi,wathayak unoth thama serious ganna wenne natthan oka shape weyi![]()
මචන් මගේ කට ඇතුලේ උගුරේ එල්ලෙන අර පොඩි දිව වගේ කැල්ල හින් වෙලා දික් වෙලා දිවේ ගෑවෙනවා. ඊයේ පොඩ්ඩක් වැඩියෙන් බිව්වා. එක නිසාද දන්නේ නැ. මේ සින් එකට මොකද්ද කරන්නේ?
දිව හැලෙවිද??දිව හැලිලා මාව ගොලුවෙක් වේවිද?
එහෙම උනොත් කට්ටිය මට විහිලු කරාවිද මේ සින්දුව කියල?
"ගොළු දරුවෙක් වුණා කියල අනේ අම්මෙ මාව"
ඕක ඉන්ෆෙක්ශන් එකක්, ගොඩක් එනවා සෙක්ස් වර්කර්ස් ලගෙ.
උගුරටම දුන්නද කවුරු හරි.
ඇන්ටිබයොටික් පාරක් ගැහුව නන් හරි
හැමදාම ගසනවා ඉතින්.කසියා කියන්නේ හොඳ විෂබීජ නාශකයක්. ඒ හින්දා දවසට තුන්වරක් කසියා වලින් gurgle කරන්න.
එඅ මගේ එකට නෙවෙයි. @tupac97 දිවට.ක්ලිටෝරිය කියන්නෙත් ඕකට නේද කලේ
ඔව් බොන්න ඕනේ බන්. සිරාවට.Wathura bipan bada palenna hariyai
ඔව් නේ යට එක එහෙමමයි.ඒක විතරද දීක් වෙලා තියෙන්නේ.![]()
![]()
ඔව් බන්. ඊයේ පොඩ්ඩක් වැඩි උනා, බාගයක් විතර ගැහුවා කසිය, සයිනයිට් වගේ බඩු. මෙහෙ තියෙන්නේ කසිය තමයි ඉතින්.බිව්වා නේද කනමදයා වගේමොනවද බිව්වේ උබ ?
කසියා දාලා බාර් වල විකුනන හොර බඩු වලටත් ඔහොම වෙනවාඔව් බන්. ඊයේ පොඩ්ඩක් වැඩි උනා, බාගයක් විතර ගැහුවා කසිය, සයිනයිට් වගේ බඩු. මෙහෙ තියෙන්නේ කසිය තමයි ඉතින්.
මෙහෙ ඉතින් හොරටම තමයි. දැන් ටිකක් හරි.කසියා දාලා බාර් වල විකුනන හොර බඩු වලටත් ඔහොම වෙනවා
මේකෙන් නෙවෙයි. මේකෙන් මොකක් වෙනවද නම් දන්නේ නැ .voice enne oya kallenda
Thambili gediyak gahuwe nadda?මචන් මගේ කට ඇතුලේ උගුරේ එල්ලෙන අර පොඩි දිව වගේ කැල්ල හින් වෙලා දික් වෙලා දිවේ ගෑවෙනවා. ඊයේ පොඩ්ඩක් වැඩියෙන් බිව්වා. එක නිසාද දන්නේ නැ. මේ සින් එකට මොකද්ද කරන්නේ?
දිව හැලෙවිද??දිව හැලිලා මාව ගොලුවෙක් වේවිද?
එහෙම උනොත් කට්ටිය මට විහිලු කරාවිද මේ සින්දුව කියල?
"ගොළු දරුවෙක් වුණා කියල අනේ අම්මෙ මාව"
![]()
තැඹිලි ගෙඩියක් ගන්න බැරි උනා. හැමදාම තැඹිලිගෙඩි අරන් එනවා බොන්න අමතක වෙනවා.Thambili gediyak gahuwe nadda?
පොඩ්ඩක් වැදිලා හිටියේ. දැන් හරි දිව කොට වෙලා ආපහු..Wadilada type kare
වෙරි මරගාතේ ජුන්ඩා ගැනද මන්දා මේ යකා කියවන්නේපොඩ්ඩක් වැදිලා හිටියේ. දැන් හරි දිව කොට වෙලා ආපහු..