දිව හැලේවිද?

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මචන් මගේ කට ඇතුලේ උගුරේ එල්ලෙන අර පොඩි දිව වගේ කැල්ල හින් වෙලා දික් වෙලා දිවේ ගෑවෙනවා. ඊයේ පොඩ්ඩක් වැඩියෙන් බිව්වා. එක නිසාද දන්නේ නැ. මේ සින් එකට මොකද්ද කරන්නේ?

    දිව හැලෙවිද??දිව හැලිලා මාව ගොලුවෙක් වේවිද?

    එහෙම උනොත් කට්ටිය මට විහිලු කරාවිද මේ සින්දුව කියල?
    "ගොළු දරුවෙක් වුණා කියල අනේ අම්මෙ මාව"

    ඕක ඉන්ෆෙක්ශන් එකක්, ගොඩක් එනවා සෙක්ස් වර්කර්ස් ලගෙ.

    උගුරටම දුන්නද කවුරු හරි.

    ඇන්ටිබයොටික් පාරක් ගැහුව නන් හරි
    Confused Gary Coleman GIF
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කසියා කියන්නේ හොඳ විෂබීජ නාශකයක්. ඒ හින්දා දවසට තුන්වරක් කසියා වලින් gurgle කරන්න.
    හැමදාම ගසනවා ඉතින්.
    ක්ලිටෝරිය කියන්නෙත් ඕකට නේද කලේ
    එඅ මගේ එකට නෙවෙයි. @tupac97 දිවට.
    Wathura bipan bada palenna hariyai
    ඔව් බොන්න ඕනේ බන්. සිරාවට.
    ඒක විතරද දීක් වෙලා තියෙන්නේ. :lol: :lol:
    ඔව් නේ යට එක එහෙමමයි.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    බිව්වා නේද කනමදයා වගේ :lol: මොනවද බිව්වේ උබ ?
    ඔව් බන්. ඊයේ පොඩ්ඩක් වැඩි උනා, බාගයක් විතර ගැහුවා කසිය, සයිනයිට් වගේ බඩු. මෙහෙ තියෙන්නේ කසිය තමයි ඉතින්.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඔව් බන්. ඊයේ පොඩ්ඩක් වැඩි උනා, බාගයක් විතර ගැහුවා කසිය, සයිනයිට් වගේ බඩු. මෙහෙ තියෙන්නේ කසිය තමයි ඉතින්.
    කසියා දාලා බාර් වල විකුනන හ‌ොර බඩු වලටත් ඔහොම ව‌ෙනවා
     
    • Sad
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කසියා දාලා බාර් වල විකුනන හ‌ොර බඩු වලටත් ඔහොම ව‌ෙනවා
    මෙහෙ ඉතින් හොරටම තමයි. දැන් ටිකක් හරි.

    voice enne oya kallenda
    මේකෙන් නෙවෙයි. මේකෙන් මොකක් වෙනවද නම් දන්නේ නැ .
    ------ Post added on Nov 29, 2022 at 6:45 PM
     
    • Like
    Reactions: Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    මචන් මගේ කට ඇතුලේ උගුරේ එල්ලෙන අර පොඩි දිව වගේ කැල්ල හින් වෙලා දික් වෙලා දිවේ ගෑවෙනවා. ඊයේ පොඩ්ඩක් වැඩියෙන් බිව්වා. එක නිසාද දන්නේ නැ. මේ සින් එකට මොකද්ද කරන්නේ?

    දිව හැලෙවිද??දිව හැලිලා මාව ගොලුවෙක් වේවිද?

    එහෙම උනොත් කට්ටිය මට විහිලු කරාවිද මේ සින්දුව කියල?
    "ගොළු දරුවෙක් වුණා කියල අනේ අම්මෙ මාව"




    close-up-of-mouth-and-teeth-royalty-free-image-1144603036-1567705696.jpg
    Thambili gediyak gahuwe nadda?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Thambili gediyak gahuwe nadda?
    තැඹිලි ගෙඩියක් ගන්න බැරි උනා. හැමදාම තැඹිලිගෙඩි අරන් එනවා බොන්න අමතක වෙනවා.
    Wadilada type kare
    පොඩ්ඩක් වැදිලා හිටියේ. දැන් හරි දිව කොට වෙලා ආපහු..
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,708
    113
    Kandy
    neat gahuwama ohoma wenwalu samaharunta
    doc kenek hamba wenna tabili wage deyak bonna jeewani bonna wadiyen watura bonna

    බොසා ඕකට කියන්නේ ග්‍රසනිකාව.
    ඔකෙන් කෙරෙන්නේ කෑම කන්කොට කෑම යන්න ආහාර මාර්ගය විවුර්ත කරන එකයි හුස්ම ගන්නකොට ස්වසන මාර්ගයට පාත් වේ එක හදලා දෙන එක.ඒක නිසයි කියන්නේ කටේ ත්‍යාගෙන කතා කරන්න එපා කියලා

    පොඩ්ඩක් වැදිලා හිටියේ. දැන් හරි දිව කොට වෙලා ආපහු..
    වෙරි මරගාතේ ජුන්ඩා ගැනද මන්දා මේ යකා කියවන්නේ
    ------ Post added on Nov 29, 2022 at 7:12 PM
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    අප්පට සිරි බොසා අනිචචාවත සංඛාරා... 😭😭😭

    අපේ එකෙක්ගේ ඔහොම වෙලා පොඩි දිව බිම ගැවෙනකන් දීක් වුණා... බස් එකේ යද්දී පොඩි දිව වෙන එවුන්ට පැගිලා මලේ. 😔
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    ඕක දික් වෙන ගානට ජිගාන් එක කොටවෙනවා නේද,
    ඕක දැං දෙගුනයක් දික් වෙලා හීං වෙලා ගිහිං නං අරක බාගයක් වෙලා නිකන් පැන්සල් කොටයක් වගේ වෙලා ඇත්තෙ