දිස්ත්රික්කය_මොකක් ද
ශ්රී ලංකාවේ වැඩිම දක්ෂතම පුද්ගලයින් සහ උගතුන් බිහි වෙච්ච දිස්ත්රික්කය මොකක් ද.
ශ්රී ලංකාවේ වැඩිම දක්ෂතම පුද්ගලයින් සහ උගතුන් බිහි වෙච්ච දිස්ත්රික්කය මොකක් ද.
- කොළඹ
- කළුතර
- ගම්පහ
- අම්පාර
- අනුරාධපුර
- බදුල්ල
- මඩකලපුව
- ගාල්ල
- හම්බන්තොට
- යාපනය
- මහනුවර
- කෑගල්ල
- කිලිනොච්චි
- කුරුණෑගල
- මන්නාරම
- මාතලේ
- මාතර
- මොණරාගල
- මුලතිව්
- නුවරඑළිය
- පොළොන්නරුව
- පුත්තලම
- රත්නපුර
- ත්රිකුණාමලය
- වවුනියාව



සිස්සත්තෙනුයි ඕලෙවල් වලිනුයි අනික් දස්තිරික්ක වලිං දස්ස උන් අරගෙන උන්ගෙ ලකුණු වලිං කියනව කොලඹ අය දස්සයි කියල
හරියට බැලුවොත් යාපනේ වෙන්න ඇති බං
උන් කොලඹ එන්නෙත් නෑ වෙන දිස්තිරික්ක වලිං එහෙට යන්නෙත් නෑ ඒ වුනාට උන් මාර විදිහට ලකුණු ගන්නෙ