දිස්ත්‍රික්ක ගෙස් කරමු ( තෑගි සහිතයි)

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක 22යි තියෙන්නේ.
    මෙයින් උබලා හිතන විදිහට

    රනියා
    AKD
    සජියා
    දිනන දිස්ත්‍රික්ක කියමු බලන්න

    unnamed.png

    1. Ampara (Digamadulla)
    2. Anuradhapura
    3. Badulla
    4. Batticaloa
    5. Colombo
    6. Galle
    7. Gampaha
    8. Hambantota
    9. Jaffna
    10. Kalutara
    11. Kandy
    12. Kegalle
    13. Kurunegala
    14. Matale
    15. Matara
    16. Monaragala
    17. Nuwara Eliya
    18. Polonnaruwa
    19. Puttalam
    20. Ratnapura
    21. Trincomalee
    22. Vanni

    *ලං⁣වෙලා කියන්නම් කතා බැ.. ලංවෙලා නම් ඔනාඑකෙක් කියයිනේ.

    නාමයෝජනා දෙන 15/08 තමයි ඩෙඩ්ලයින් එක. හරියට කියන 3කට තෑගි දෙනවා. 👍
    Edit බැ.
     
    Last edited:

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,824
    11,254
    113
    මැදකොළඹ ආසනේ රනීඊඊඊඊඊඊඊඊඊඊඊඊල්

    මට තෑග්ගට ඇඩරල් වගෙ නම තියෙන එක හරි
     
    • Like
    Reactions: emoji diaries

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක 22යි තියෙන්නේ.
    මෙයින් උබලා හිතන විදිහට

    රනියා
    AKD
    සජියා
    දිනන දිස්ත්‍රික්ක කියමු බලන්න

    unnamed.png


    *ලං⁣වෙලා කියන්නම් කතා බැ.. ලංවෙලා නම් ඔනාඑකෙක් කියයිනේ.

    නාමයෝජනා දෙන 15/08 තමයි ඩෙඩ්ලයින් එක. හරියට කියන 3කට තෑගි දෙනවා. 👍
    Edit බැ.
    AKD - All districts except for north east, badulla, nuwara eliya, puttalama.
    Kegalle , Rathnapura and matale will be bit close.
    50% na araka meka kiyanna epa edata. Me kiyanne wadima chanda ganna Eka.
    PresElec2024
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    වියළි කලාපේ AKD දිනලා වැසි වනාන්තර ටික රනිලා දිනනවා.
    යකෝ ඒ ප්‍රෙඩික්ශන් එක 😂

    තෑගි...
    පැනඩෝල් කාඩ් එකක්
    බැන්ඩේජ් රෝලක්
    ප්ලාස්ටර් රෝලක්
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    උතුරු නැගෙන හිර දිනන එකා තමා චන්දේ දිනන්නේ. වැඩි වාසී රනිලට හෝ සජියට. අනුරට නෝ චාන්ස්.
    This is wrong. Population ratio in SL is 75:11:10:4.
    Mata aye ganan hadala pennanna ba. Uba hadaganin.
     
    Last edited:
    • Like
    Reactions: emoji diaries

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,109
    113
    දෙහිවල
    1. Ampara (Digamadulla)
    2. Anuradhapura
    3. Badulla
    4. Batticaloa
    5. Colombo
    6. Galle
    7. Gampaha
    8. Hambantota
    9. Jaffna
    10. Kalutara
    11. Kandy
    12. Kegalle
    13. Kurunegala
    14. Matale
    15. Matara
    16. Monaragala
    17. Nuwara Eliya
    18. Polonnaruwa
    19. Puttalam
    20. Ratnapura
    21. Trincomalee
    22. Vanni
    විදවතුන්ගේ පහසුව තකා පලකරන ලදී

    #එලCAFFE @Solo Rider @PHBhagya @NRTG @Ashan052
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    1. Ampara (Digamadulla)
    2. Anuradhapura
    3. Badulla
    4. Batticaloa
    5. Colombo
    6. Galle
    7. Gampaha
    8. Hambantota
    9. Jaffna
    10. Kalutara
    11. Kandy
    12. Kegalle
    13. Kurunegala
    14. Matale
    15. Matara
    16. Monaragala
    17. Nuwara Eliya
    18. Polonnaruwa
    19. Puttalam
    20. Ratnapura
    21. Trincomalee
    22. Vanni
    විදවතුන්ගේ පහසුව තකා පලකරන ලදී

    #එලCAFFE @Solo Rider @PHBhagya @NRTG @Ashan052
    සැම නූලකම සාධාරණත්වය ! අගනේය අගනේය #එළCAFFE
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,146
    27,815
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ගෙදරට වෙලා පින් බත් ගිල ගිල ඉන්න තෝ වගේ ඇට්ටිම්බොන්ට නොතේරුනාට දේශපාලනේ ගැන පොඩි හරි සෙන්ස් එකක් තියන එකෙක් දන්නවා මේකයි වෙන්නේ කියලා. 2019 ගෝටට වැටුනු චන්ද වලින් 80%ක් වත් අනුරට වැටෙනවා. කවුරු මොනා කිව්වත් සිංහල චන්ද ටික වැටුනු ගමන් සුළු ජාතික චන්ද හොම්බෙන් යන්නේ.. හොම්බෙන්..