දිස්ත්‍රික්ක 5කට නායයෑම් රතු නිවේදන..වහා ඉවත් වෙන්න..🛑🛑🛑🛑🚨

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,431
    47,437
    113
    දිස්ත්‍රික්ක 5කට නායයෑම් රතු නිවේදන - ආරක්ෂිත ස්ථාන වෙත යන්න

    දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

    අද (05) සවස 4ට මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑම් අවධානම් නිවේදන නිකුත් කර ඇත.

    පසුගිය පැය 24 තුළ මි.මී 150ට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පොළොව ගිලා බැසීම් සහ පස් කණ්ඩි කඩා වැටීමේ අනතුරුවලින් ඉවත්ව ආරක්ෂිත ස්ථානයකට යන ලෙස ජාතික ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය රතු නිවේදනය මඟින් දැනුම් දී තිබේ.

    රතු නිවේදන නිකුත් කළ ප්‍රදේශ

    මහනුවර දිස්ත්‍රික්කය

    ගඟවට කෝරළය
    දෙල්තොට
    දොළුව
    තුම්පනේ
    මැදදුම්බර
    මිනිපේ
    පාතහේවාහැට
    යටිනුවර
    ගඟ ඉහළ කෝරළය
    අකුරණ
    උඩුනුවර
    පන්විල
    පාතදුම්බර
    කුණ්ඩසාලේ
    පස්බාගේ කෝරළය
    හතරලියද්ද
    උඩුදුම්බර
    පූජාපිටිය
    හාරිස්පත්තුව
    උඩපළාත


    කෑගල්ල දිස්ත්‍රික්කය

    ගලිගමුව
    කෑගල්ල
    මාවනැල්ල
    රඹුක්කන
    දෙහිඕවිට
    වරකාපොළ
    දැරණියගල
    බුලත්කොහුපිටිය
    රුවන්වැල්ල
    යටියන්තොට
    අරණායක


    කුරුණෑගල දිස්ත්‍රික්කය

    නාරම්මල
    මාවතගම
    මල්ලවපිටිය
    අලව්ව
    රිදීගම
    පොල්ගහවෙල


    මාතලේ දිස්ත්‍රික්කය

    රත්තොට
    විල්ගමුව
    උකුවෙල
    පල්ලෙපොල
    මාතලේ
    ලග්ගල පල්ලේගම
    යටවත්ත
    නාඋල
    අඹන්ගඟ කෝරළය


    නුවරඑළිය දිස්ත්‍රික්කය

    නිල්දණ්ඩාහින්න
    වලපනේ
    හඟුරක්කෙත
    මතුරට


    මේ අතර පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මි.මී 75 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතී නම් නායයෑමේ, බෑවුම් කඩා වැටීමේ, ගල් පෙරළීමේ, පස් කණ්ඩි කඩා වැටීමේ සහ පොළොව ගිලා බැසීමේ අවදානම පිළිබඳ විමසිලිමත් වෙන ලෙස පහත දිස්ත්‍රික්කවල ජීවත් වෙන ජනතාවට අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

    බදුල්ල දිස්ත්‍රික්කය

    ඌව පරණගම
    කන්දෙකැටිය
    බණ්ඩාරවෙල
    සොරණතොට
    හාළිඇල්ල
    මීගහකිවුල
    බදුල්ල
    ඇල්ල
    හපුතලේ
    ලුණුගල
    වැලිමඩ
    පස්සර
    හල්දුම්මුල්ල

    නුවරඑළිය දිස්ත්‍රික්කය

    නුවරඑළිය
    අඹගමුව කෝරළය
    තලවකැලේ
    නෝර්වුඩ්
    බටහිර කොත්මලේ
    නැගෙනහිර කොත්මලේ


    රත්නපුර දිස්ත්‍රික්කය

    කහවත්ත,
    ගොඩකවෙල සහ
    කොලොන්න
     
    • Like
    Reactions: emoji diaries

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,008
    12,098
    113
    Gov eken warn kale na kiwwane, dan ithin hamadama kandawuru wala thama inna wenne :lol: dan ithin hama wassatama warning thama..

    Moda huttala hithanne USA wala wath nathi weather perfect predict karanna puluwan technology ekak lankawe thiyanawa kiyala..
     
    • Haha
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,893
    113
    Fantasy
    Gov eken warn kale na kiwwane, dan ithin hamadama kandawuru wala thama inna wenne :lol: dan ithin hama wassatama warning thama..

    Moda huttala hithanne USA wala wath nathi weather perfect predict karanna puluwan AI ekak lankawe thiyanawa kiyala..
    උතුරු ඉන්දියාවට වැස්සත් මෙහෙ breaking news.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    @ROCCO-X @KDH

    jumping-little-kids-dancing-in-the-rain-99zvahudyje3rioj.gif


    බයියන්ඩිට තවත් අවස්ථාවක් ලැබෙන්නයි යන්නේ 😎😎

    Higana jeppata wahina thread ekak dakkath mention karannama ariya dan ithin balla wage thama..😂

    Gov eken warn kale na kiwwane, dan ithin hamadama kandawuru wala thama inna wenne :lol: dan ithin hama wassatama warning thama..

    Moda huttala hithanne USA wala wath nathi weather perfect predict karanna puluwan technology ekak lankawe thiyanawa kiyala..

    Ehemath kiyapan dan..lapaya fail ne🤭🤭

     
    • Like
    Reactions: Mr Bones and KDH

    thomian

    Well-known member
  • May 20, 2011
    12,757
    17,957
    113
    ලැජ්ජාවක් නැති පොන්සියෙක් බං 🤣

    කාටද පොන්ස් ජනාධිපති කම දෙන්න ඕන ?

    Higana jeppata wahina thread ekak dakkath mention karannama ariya dan ithin balla wage thama..😂



    Ehemath kiyapan dan..lapaya fail ne🤭🤭



    වැහි ජනාධිපති.. 🤣
    ------ Post added on Dec 5, 2025 at 10:56 PM


    ------ Post added on Dec 5, 2025 at 10:59 PM
     
    • Haha
    Reactions: windows_ubuntu

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    සිරිපා වන්දනාව තාවකාලිකව නවත්වන්නත් ඕනා.
    උබට මේ හොද හිතින් කරන අවසාන අනතුරු ඇගවිම හොදේ. මාව ගාවගන්න එපා. තෝ එක්ක ගනුදෙනුවක් නැ තෝ මම මෙකේ කතා කරන දන්න එකෙකුත් නෙවෙයි.
    ආයි කියන්⁣නේ වද දෙන්න එපා. තෝ දන්නැ කරන්න පුලුවන් දේවල් හුණු බිජ්ජා. ආයි කියන්නැ. කියන දේ තේරෙන්නැත්තම් බලං හිටපං වෙන දේ. ඔයිට හපං එවුන් නවලා තමයි මෙතන ඉන්නේ. ශොට් එක හම්බවෙන්නේ හිතන්නැති විදිහ⁣ට.

    පලමු අන්තිම අවවාදය හොදේ.
    ආයි මෙහෙම රිප්ලයිත් නැ.
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    දැන් කොහෙද ආරක්ෂිත ස්ථාන.. කෑගල්ල ගත්තොත් ඔක්කොම ඔය list එකේ..
    කැගෙල්ලේ එකෙට සෙෆ් තැනකට යන්න කිව්වම. වුන් අපිට බනිනවා. හැමතැනම නාය යන්න පුළුවන් ලු. හම්මෝ කොහොම හිත හදාගෙන ඉන්නවද දන්නේ නැහැ