දීපංකො_උදව්වක්_සිරාවට

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මාත් ඕක ගැන අහල තියෙනව,
    සිරාවට හරියාවිද ඕකෙන්.
    හෙටම අරගෙන බලනව ඕකක්.
    ෆුඩ්සිටියෙ තියෙනවනේ..
    :rolleyes:

    ෆුඩ්සිටියෙ na Man dann vidihata. beheth kadawala balapan, rs 60 wenne
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40

    ඩෙන්ටල් එකකට ගිහින් සුද්ද කරගන්ට .. පේරාදෙණියෙ නම් යන්ට එපා .. අත්දැකීමෙන් කියන්නේ..

    private ඩෙන්ටල් එකක්ට යන්ට හැබයි හොද ඩොක් කෙනක් ඉන්න.. මන් දත් කිලීන් කරා මාස දෙකකට විතර කලින් .. 2500/= ගියා.. :yes::yes::yes:

    ඒකටනම් මාත් කැමතියි බං.
    ප්‍රයිවට් කරන්න.
    ඒත්
    අතේ සල්ලි තමයි බං නැත්තෙ.
    මේ දවස් වල හිදිල ඉන්නෙ පතුලටම.
    රජයේ තැනකින් කරොත් මොකද වෙන්නෙ?

     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    ෆුඩ්සිටියෙ na Man dann vidihata. beheth kadawala balapan, rs 60 wenne

    එල එල. මම බලන්නම් ඒක ගන්න.
    මෙහේ ඕන තරම් බෙහෙත් කඩ තියෙනව.

     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මගෙත් ඉස්සරම ඕක තිබුනා.
    පස්සේ කොළඹට ඇවිල්ලා පාවිච්චි කරන වතුර වෙනස් වුනාම ඒක නැතිවෙලා ගියා..

    වතුර වල අවුලක් නෙවෙයි බං මේක.
    මෙහේ වතුර හොදයි.
    දකුණනෙ.

     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඕක හොද කරන්න බෑ බන්. වයිට්නින්වලින් කරන්න පුලුවන් නෝ්ර්මල් ඒව. ගොඩක් ගැබුරට ගියපුව බෑ.

    එකම එක විසදුමයි තියෙන්නේ කොපු දාන එක. හැබැයි ගනන්. රු 5000ක් විතර වෙනව එක දතකට. ඒකත් තාවකාලිකයි අවුරුද කීපයකට පස්සේ ආයි දාන්න ඕන.

    වෙන විසදුමක් නොමැත. :yes
    :
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සිගරට්,බුලත් විට,බීඩි,ජොයින්ට් ඔක්කොම නවතාපන්,
    දත් කහ වෙනවට වඩා වෙන ලෙඩ එනවා,
    දැන්මම නවතාපන්,

    දත් ටික සුද්ද කරහන් දත් දොස්තර කෙනෙක්ට කියල,
    විශේහ්ස්‍යෙන් සිගරට් බීඩි කහට අරින්න කියල කියහන්,

    වෙන විසඳුමක් දන්නෙම් නැ,

    ආයුර්වේද බෙහෙත් ගැන දන්නේ නැ,මන් :sorry::sorry:
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    සිගරට්,බුලත් විට,බීඩි,ජොයින්ට් ඔක්කොම නවතාපන්,
    දත් කහ වෙනවට වඩා වෙන ලෙඩ එනවා,
    දැන්මම නවතාපන්,

    දත් ටික සුද්ද කරහන් දත් දොස්තර කෙනෙක්ට කියල,
    විශේහ්ස්‍යෙන් සිගරට් බීඩි කහට අරින්න කියල කියහන්,

    වෙන විසඳුමක් දන්නෙම් නැ,

    ආයුර්වේද බෙහෙත් ගැන දන්නේ නැ,මන් :sorry::sorry:

    දත් සුද්ද කරල ඕක කරන්න බෑ මචං. එනමල් එකටම ගියපු ඒවට කරන්න තියෙන එකම දේ කොපු දාන එක විතයි, ඔය පිටරට රැපර්ස්ල ගෝල්ඩ්, ඩයමන්ඩ් කොපු දානව වගේ දාගන්න තියනේනේ. :D:yes: