දීපිකා පදුකොන් Forever21 Dress
මේ ඊයේ පෙරේදා මන් අන්තර්ජන්ජාලයේ ඉද්දි දැකපු දෙයක් තමයි ලන්කාවෙ එක්තරා නාලිකාවක හින්දි වැඩසටහනක හිටපු නිවේදිකාවක් කිව්වා දීපිකා පදුකොන් මේ ලගදි තිබුන ඇගේ නවතම චිත්රපටය වන Finding Fanny හි Music Launch එකට ඇදන් ආපු ඇදුම ලන්කාවෙ මුදලින් රු 75000ක් පමන වටිනාකමක් ඇති බව.මම ඉතින් කෙල්ලගෙ උපන් දිනයට තෑගි දෙන්ඩ ඇදුමක් හොය හොය ඉද්දි දීපිකා අක්ක ඇදපු ඇදුම වගේම ඡායාරූපයක් දැක්කා.මන් ඉතින් Image හරහා ගිහින් අදාල වෙබ් අඩවියට ගිහින් ඇදුම ගැන විස්තර දැක්කම තමයි තෙරුනේ ඒ ඇදුම රු 2200 වඩා නැති බව.මන් මේක දැම්මෙ ලන්කාවෙ එවුන් TV වල කියන බොරු දැකලා.උන්ට කියන්ඩ දෙයක් නැති උනාම ගිරව් වගෙ ඔහේ කටට එන දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව කියන්නෙ.
මෙය දීපිකා අක්කාට මඩ ගැසීමක් නොව.මගේ ආසම නිලිය

.මන් මේක දැම්මෙ උඹලත් කැමති නන් කෙල්ලට ලස්සන ඇදුමක් අරන් දෙන්ඩ මේකෙන් ගනින්ලා.ලාබයි ඒ වගේම ලස්සනයි.අනික මන් දැකපු දෙයක් තමයි ගොඩාක් Bollywood නිලියො මේකෙ ඇදුම් තමයි අදින්නෙ එක එක functions වලට.
මෙන්න ලින්ක් එක ඇදුමෙ..
http://www.forever21.com/Product/Product.aspx?br=F21&Category=DRESS&ProductID=2000061331&VariantID=
ඕකෙන් Full Site එකටත් යන්ඩ.අනික මේකෙන් ඇදුම් Dollor 50ට වඩා ගත්තොත් Free Shipping දෙනවා.ඉතින් කවර කතාද.
මන් ඉතින් දීපිකා අක්කගෙ ඇදුමම අරන් දුන්නෙ ඉන්නෙ ලන්කාවෙ නොවෙන නිසා.ලන්කාවට ඔබින ඇදුම් ඕනෙ තරම් තියෙනවා. හොද නන් සලකලා යන්ඩ.මගෙ දවස් දෙකක් ඇතුලත කොටු 2ක් පැන්නා. තෑන්ක්ස් හැමෝටම
.

මේ ඊයේ පෙරේදා මන් අන්තර්ජන්ජාලයේ ඉද්දි දැකපු දෙයක් තමයි ලන්කාවෙ එක්තරා නාලිකාවක හින්දි වැඩසටහනක හිටපු නිවේදිකාවක් කිව්වා දීපිකා පදුකොන් මේ ලගදි තිබුන ඇගේ නවතම චිත්රපටය වන Finding Fanny හි Music Launch එකට ඇදන් ආපු ඇදුම ලන්කාවෙ මුදලින් රු 75000ක් පමන වටිනාකමක් ඇති බව.මම ඉතින් කෙල්ලගෙ උපන් දිනයට තෑගි දෙන්ඩ ඇදුමක් හොය හොය ඉද්දි දීපිකා අක්ක ඇදපු ඇදුම වගේම ඡායාරූපයක් දැක්කා.මන් ඉතින් Image හරහා ගිහින් අදාල වෙබ් අඩවියට ගිහින් ඇදුම ගැන විස්තර දැක්කම තමයි තෙරුනේ ඒ ඇදුම රු 2200 වඩා නැති බව.මන් මේක දැම්මෙ ලන්කාවෙ එවුන් TV වල කියන බොරු දැකලා.උන්ට කියන්ඩ දෙයක් නැති උනාම ගිරව් වගෙ ඔහේ කටට එන දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව කියන්නෙ.
මෙය දීපිකා අක්කාට මඩ ගැසීමක් නොව.මගේ ආසම නිලිය

.මන් මේක දැම්මෙ උඹලත් කැමති නන් කෙල්ලට ලස්සන ඇදුමක් අරන් දෙන්ඩ මේකෙන් ගනින්ලා.ලාබයි ඒ වගේම ලස්සනයි.අනික මන් දැකපු දෙයක් තමයි ගොඩාක් Bollywood නිලියො මේකෙ ඇදුම් තමයි අදින්නෙ එක එක functions වලට.මෙන්න ලින්ක් එක ඇදුමෙ..

Last edited: