දීපිකා පදුකොන් Forever21 Dress

madushkad

Active member
  • Jun 24, 2009
    649
    81
    28
    දීපිකා පදුකොන් Forever21 Dress

    මේ ඊයේ පෙරේදා මන් අන්තර්ජන්ජාලයේ ඉද්දි දැකපු දෙයක් තමයි ලන්කාවෙ එක්තරා නාලිකාවක හින්දි වැඩසටහනක හිටපු නිවේදිකාවක් කිව්වා දීපිකා පදුකොන් මේ ලගදි තිබුන ඇගේ නවතම චිත්‍රපටය වන Finding Fanny හි Music Launch එකට ඇදන් ආපු ඇදුම ලන්කාවෙ මුදලින් රු 75000ක් පමන වටිනාකමක් ඇති බව.මම ඉතින් කෙල්ලගෙ උපන් දිනයට තෑගි දෙන්ඩ ඇදුමක් හොය හොය ඉද්දි දීපිකා අක්ක ඇදපු ඇදුම වගේම ඡායාරූපයක් දැක්කා.මන් ඉතින් Image හරහා ගිහින් අදාල වෙබ් අඩවියට ගිහින් ඇදුම ගැන විස්තර දැක්කම තමයි තෙරුනේ ඒ ඇදුම රු 2200 වඩා නැති බව.මන් මේක දැම්මෙ ලන්කාවෙ එවුන් TV වල කියන බොරු දැකලා.උන්ට කියන්ඩ දෙයක් නැති උනාම ගිරව් වගෙ ඔහේ කටට එන දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව කියන්නෙ.
    මෙය දීපිකා අක්කාට මඩ ගැසීමක් නොව.මගේ ආසම නිලිය :love::love::yes::yes:.මන් මේක දැම්මෙ උඹලත් කැමති නන් කෙල්ලට ලස්සන ඇදුමක් අරන් දෙන්ඩ මේකෙන් ගනින්ලා.ලාබයි ඒ වගේම ලස්සනයි.අනික මන් දැකපු දෙයක් තමයි ගොඩාක් Bollywood නිලියො මේකෙ ඇදුම් තමයි අදින්නෙ එක එක functions වලට.
    මෙන්න ලින්ක් එක ඇදුමෙ..


    http://www.forever21.com/Product/Product.aspx?br=F21&Category=DRESS&ProductID=2000061331&VariantID=

    ඕකෙන් Full Site එකටත් යන්ඩ.අනික මේකෙන් ඇදුම් Dollor 50ට වඩා ගත්තොත් Free Shipping දෙනවා.ඉතින් කවර කතාද.

    මන් ඉතින් දීපිකා අක්කගෙ ඇදුමම අරන් දුන්නෙ ඉන්නෙ ලන්කාවෙ නොවෙන නිසා.ලන්කාවට ඔබින ඇදුම් ඕනෙ තරම් තියෙනවා. හොද නන් සලකලා යන්ඩ.මගෙ දවස් දෙකක් ඇතුලත කොටු 2ක් පැන්නා. තෑන්ක්ස් හැමෝටම :yes::yes:.

    deepika-angie-look.jpg


    deepika-padukone-at-finding-fanny-music-launch-mumbai-august-2014_1.jpg


    deepika-padukone-at-finding-fanny-music-launch-mumbai-august-2014_4.jpg


    arjun-kapoor_deepika-padukone__778823.JPG


    Deepika%2BPadukone%2B%26%2BArjun%2BKapoor%2Blaunch%2BFanny%2BRe%2Bsong%2Bfrom%2B'Finding%2BFanny'%2B(2).JPG


    deepika-padukone-finding-fanny-music-launch-bollyupdatescom-01.jpg


    Deepika-Padukone-HOT-Legs-and-Thighs-Pics-at-Finding-Fanny-Song-Launch.jpg


    00061331-02.jpg


    00061331-02.jpg


    00061331-02.jpg


    00061331-02.jpg


    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     
    Last edited:

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    chanel C eke unda kiwwe
    kellanta mewwa aran dunnoth hodata thiyei :rofl:

    දෙරණෙද කොහෙද බන්.ඔව් ඔව් බන්.ලන්කාවෙ ජීවත් වෙනවනන් අමාරුයි තමයි.ඒත් මන් ඉන්නෙ ලන්කාවෙ නෙමේ.ඒත් ලන්කාවෙ අයට ඔබින ඇදුම් ඕනෙ තරම් තියෙනවා.එකම ගනන්.
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    දීපිකා ta pissu na machn 75000 dila adum ganna 1 dawasata adinna bn.. oya lankawe gon ganunta ahenna thama oya TV wala ohoma kiyanne... deepika ona adumak andath lassanai bn..

    deepika-padukone-beautiful-photos-8.jpg


    deepika-padukone-11046.jpg


    Deepika-Padukone-movie.jpg


    Deepika-Padukone:-2013-Marrakesh-International-Film-Festival--01.jpg


    39-deepika-padukone-hd-picture.jpg
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,651
    5,842
    113
    make up nathuwa :P

    deepika-padukone-darshan-of-siddhivinayak-ganpati.jpg

    :rofl::rofl: :lol::lol: ඔහොම දාන්න එපා යකෝ අරූ පපුව පැලිල මැරෙයි ... ඌ කැමතිම නිලියලු ... :P:P
    එළකිරි සෙට් එකට අරූගෙ ගෙදර දවස් 7 යන්න වෙයිද දන්නෙ නෑ ... :P
     

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    adow TFS bung , eh site eka patta , Int'll Shipping karanawa neda eke ? + ara over $50 walata free shipping dena eka worldwide da ?
     

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    Wow SL Deepika fan's :love::love::love:
    How ever you guys love our ladies :rolleyes::rolleyes:

    :confused:

    දීපිකා ta pissu na machn 75000 dila adum ganna 1 dawasata adinna bn.. oya lankawe gon ganunta ahenna thama oya TV wala ohoma kiyanne... deepika ona adumak andath lassanai bn..

    deepika-padukone-beautiful-photos-8.jpg


    deepika-padukone-11046.jpg


    Deepika-Padukone-movie.jpg


    Deepika-Padukone:-2013-Marrakesh-International-Film-Festival--01.jpg


    39-deepika-padukone-hd-picture.jpg

    Yes machan.eki patta lassanayi bun.:love::love:


    :rofl::rofl: :lol::lol: ඔහොම දාන්න එපා යකෝ අරූ පපුව පැලිල මැරෙයි ... ඌ කැමතිම නිලියලු ... :P:P
    එළකිරි සෙට් එකට අරූගෙ ගෙදර දවස් 7 යන්න වෙයිද දන්නෙ නෑ ... :P

    මන් ඔය ටික දැකල තිබ්බ බන්.මන් මැරෙන්නෙ මොකටද බොල.ලොල් :P

    huta kellata mewa aran dunnoth ehema thamwa ekek yawanna wei mura karanna ekiwa

    Lankawenan ba thamayi ban.

    modayo wage okun kiyana ewa pligannathuwa ubala wage owa hoyala balana ewn innakan hodai

    Yako koheda man kiwwe man eka gana hewwa kiyalaa.man kiwwe kellata adumak ganda net search karaddi dakapu de baluwa kiyalane bola.:angry::angry:

    adow TFS bung , eh site eka patta , Int'll Shipping karanawa neda eke ? + ara over $50 walata free shipping dena eka worldwide da ?

    machan eka nan man danne na.man gennuwe NZ walata.but mn hithanne world wide thamayi.poddak country eka enter karala balapan.etakota pennayi ne.

    yeah :love:

    do you have some nude pics of Deepika? :confused:

    :confused::confused:

    අම්මෝ!!!! මෙයා තමයි මගෙ ආසම නිලිය..රෑට හීනෙනුත් පේනව:love::love::love:

    :yes::yes::love::love:


    thnx bro.
     
    • Like
    Reactions: ganidu94