දුකයි බන්

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ekaparata 2kta hitha giye kohomada bn..?:lol:
    එහෙම එකක් නෙවේ :dull::dull:කැම්පස් කාලේ ඉදන් කොන්දේසි විරහිතව උදව් කර කෙල්ලෝ දෙන්නෙක් ..ගිය මාසේ වෙනකන් සිතක් පහල උන් නෑ ..ගිය මාසේ හම්බෙලා අයියේ කෝච්චියේ වැඩට එන්න ගත්තාම කොල්ලෙක් පස්සෙන් එන්න ගත්තා ඒ නිසා මන් බස් එකේම දැන් එනවා කිවම පොඩි මෙව්වා එකක් පහල උනා ඉතීම් :baffled:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හ්ම් .අපේ අයියා කාරයට 36 තාම කෙල්ලෙක් නෑ බන් :dull::dull::dull:මන් උට කොයිතරම් කියනවද එලි පහලියට බැහැලා හොයා ගනින් කියලා .උ කියන්නෙම කෙල්ලෝ නෑ කියලා

    ප්‍රපොසල් හරියන නැද්ද ??ලගදි කොලබ 5 කෙල්ලෙක් බලන්න ගියා ..පට්ට ලස්සනයි :love:
    අපේ මල්ලිලා දෙන්නයි නැනලා දෙන්නයි කියන්නෙත් ඔකමයි. එහෙම පාරට බැහැලා පාරේ යන උන්ව දාගත්තැකිද බන්. මොක්කුද කවුද දන්නේ. නැනගේ වැඩේම උන්ගේ නැදැ හැතිකරේව හදුන්නලා දෙනවා. මිටි කෙල්ලො, උස කෙල්ලො, කෙට්ටු උන්. මහත උන්. වයිවර්නයි..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ubath badala nadda ? wayasa kiyada?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපේ මල්ලිලා දෙන්නයි නැනලා දෙන්නයි කියන්නෙත් ඔකමයි. එහෙම පාරට බැහැලා පාරේ යන උන්ව දාගත්තැකිද බන්. මොක්කුද කවුද දන්නේ. නැනගේ වැඩේම උන්ගේ නැදැ හැතිකරේව හදුන්නලා දෙනවා. මිටි කෙල්ලො, උස කෙල්ලො, කෙට්ටු උන්. මහත උන්. වයිවර්නයි..
    ඉතින් එලියට බැහැලා පොඩ්ඩක් පස්සෙන් ගිහින් බලපන් ..නැත්තන් dilivery boy කෙනෙක් වගේ මල් වගයක් අරන් ගිහින් excuse me miss ..miss ගේ bf දෙන්න කිවා කිලා දීපන් ..එතකොට ඔයාට වැරදිලා මට කොල්ලෙක් නෑ කියන කෙල්ල පස්සේ පල :P
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඉතින් එලියට බැහැලා පොඩ්ඩක් පස්සෙන් ගිහින් බලපන් ..නැත්තන් dilivery boy කෙනෙක් වගේ මල් වගයක් අරන් ගිහින් excuse me miss ..miss ගේ bf දෙන්න කිවා කිලා දීපන් ..එතකොට ඔයාට වැරදිලා මට කොල්ලෙක් නෑ කියන කෙල්ල පස්සේ පල :P
    එහෙම කරන්න තරම් නැ බන් ඔනකමක්. මොකටද බන් වාත වෙන්නේ. රිලැක්ස් එකේ ඉන්න ලයිෆ් එකනේ..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔන්න ඕකම තමා අපේ පින් ඌරත් කියන්නේ ..:growl::growl::growl:
    උබලගේ අයියට් මොලේ තියනවා. ඩ්‍රින්ක් එකක් දාන්න වටින බුවෙක්. ඔන්න බලපන් අපේ ෆ්‍රී ලයිෆ් එක. ඌට ඔනා තැනක ගිහැකි. කැවැකි, බිව්වැකි. කවුරු එපා කියන්නද?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    salli thiyanawa nam badina eka therumak nathi wadak..
    ජීවත් වෙන්න ඇත්තටම සල්ලියක් තියනවා. ලෙඩකට බේතක් හෙතක් ගන්න සල්ලි තියනවා. කැන්සර් බැන්සර් පාට්ස් ඩාන ලෙඩ හැදුනොත් නම් මම කියලා තියෙන්නේ එහෙම කැලි අමුනලා ජීවත් කරන්න එපා කියලා. සල්ලි වියදම් කරලවත් එපා කියලා. මම DNR එකත් සයින් කරලා තියෙන්නේ. මොනම හෙතුවකටවත් මැශින් එකකට ගහලා තියන්න එපා කියලා.
     
    • Like
    Reactions: ehseres

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජීවත් වෙන්න ඇත්තටම සල්ලියක් තියනවා. ලෙඩකට බේතක් හෙතක් ගන්න සල්ලි තියනවා. කැන්සර් බැන්සර් පාට්ස් ඩාන ලෙඩ හැදුනොත් නම් මම කියලා තියෙන්නේ එහෙම කැලි අමුනලා ජීවත් කරන්න එපා කියලා. සල්ලි වියදම් කරලවත් එපා කියලා. මම DNR එකත් සයින් කරලා තියෙන්නේ. මොනම හෙතුවකටවත් මැශින් එකකට ගහලා තියන්න එපා කියලා.

    marriage kiyanne obsolete concept ekak bn...
    godak un marry karanne naki unama balaganna lamai inna onakiyala hithala:lol: