එහෙම එකක් නෙවේekaparata 2kta hitha giye kohomada bn..?![]()

කැම්පස් කාලේ ඉදන් කොන්දේසි විරහිතව උදව් කර කෙල්ලෝ දෙන්නෙක් ..ගිය මාසේ වෙනකන් සිතක් පහල උන් නෑ ..ගිය මාසේ හම්බෙලා අයියේ කෝච්චියේ වැඩට එන්න ගත්තාම කොල්ලෙක් පස්සෙන් එන්න ගත්තා ඒ නිසා මන් බස් එකේම දැන් එනවා කිවම පොඩි මෙව්වා එකක් පහල උනා ඉතීම් 




