දුකයි, මැරෙන්න හිතෙනවා..

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කොමාවක අරුමය...

    මැරෙන්න, එපා ජීවත්වෙන්න...
    මැරෙන්න එපා, ජීවත්වෙන්න...


    ජීවත්වෙන්න, එපා මැරෙන්න....
    ජීවත්වෙන්න එපා, මැරෙන්න....
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මම නම් කියන්නෙ fiverr වලට තව ටිකක් කාලය යොදවපන්. Buyer request යවලා, social media වල (පිටරට එවුන්ට) share කරලා, search results වල උඹේ gig එකත් එක්ක අනිත් හොඳ gigs පේන විදිහ කොහොමද බලලා එහෙම හදලා ගනිං.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    වෙන කාට විකුන්නනද. මේක දාතහැකි ඕන නම් ලෝගෝ විකුණන සයිට් වල. ඒත් ඉතින් විකිනෙන දවසක විකිනේනනකන් ඉන්න වෙනවා. නැතුව අද හෙට විකිනෙන්නේ නෑ.
    මෙහෙම සයිට් එකකට design ටිකක් හදලා දාපන්කො ඉන්න ගමන්
    එක්කො මට design ටිකක් හදල දියන් එහෙම දා ගන්න
    මම සල්ලි දීල ගන්නම් design ටික ඔයාගෙන්
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,550
    5,514
    113
    Colombo
    designcrowd, 99design, freelancer 3 ම contest වලට දාපන්.

    ඉස්සර වගේ shade, color grading දාන්නේ නැහැ බන්, උන් මොන බයිලා ගැහුවත් සෙට් උන logo එක select කරනවා. එතකොට උන් දුන්න requirement left.

    View attachment 185926

    2013 logo ගැන මොන මල ඉලව්වක්වත් දන්නේ නැති කාලේ. මොනවා වෙලා හරි win කල :baffled:

    ලෝගෝ අත ඇරපු එක තමයි කරපු ලොකුම මෝඩකම ඒ කලේ,. මේ වෙනකන් කලානම් fiverr එකේ :p

    ** shading වලට අත තියන්නම එපා. ලෝගෝ පුළුවන් තරම් minimal වෙන්න හදන්න.
    ** illustrator එකෙන් හදන්න,
    Illustrator + patch eka ganna link ekak dipanko. Coreldraw th vector nisa eka ganne nadda? mama eken design kare