දුකයි 😫

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Lap එකට ගහල ෆෝන් එක චාජ් කරන්න ගිහින් ලැප දැන් ඔන් වෙන්නෙ නෑ. ෆෝන් එක් චාජ් වෙන්නෙත් නෑ.
    ලැපට නම් අවුරුදු 10ක් වගේ.
    යූඑස්බී කේබල්ස් කීපයක් ගහන්න පුළුවන් ඇඩප්ටර් එකක් ගන්න හිතන් ඉන්නෙ හෙට. පවර් බෑන්ක් එකක් උණත් හොද එකක් කීයක් වගේ වෙයි ද?
    පිටකොටුවෙන් හරි මහරගමින් හරි කොලිටි බඩු ගන්න තැනක් කියපන්කො.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,405
    5,516
    113
    lapata kelaune battery full bahalada? natnam wena seen ekakda? USB port eken loku current ekak adinna be lapa hadanna puluwan wei
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    lapata kelaune battery full bahalada? natnam wena seen ekakda? USB port eken loku current ekak adinna be lapa hadanna puluwan wei
    දන්නෑ මචං
    ඒක කොහොමත් බාගෙට අවුල් වෙල තිබුණෙ.
     
    • Sad
    Reactions: TechnWeb