දුකයි ....

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මටනම් අද ගොඩක් දුකයි.:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(...මන් elakiri1ta අවේ හුගක් සතුටින්....එත් මේකේ ඉන්න සමහර අය කියන ඒවා ගැන මට ගොඩක් දුකයි..:(:(:(:(..දැන් දාන thread හොද නැත්තම් කමක් නෑ මං අයි නොදා ඉන්නම්...එත් දුක හිතෙන ඒවා කියන්න එපා.:no::no::no::no::no::no:.මොනවා හරි කියන්න කලින් ටිකක් හිතන්න එහෙම කියන එක හොදද කියල.:(:(:(:(.අදනම් හොදම නැති දවසක්.................මන් හිතුවේ මේකේ ඉන්නේ හොද අය කියල..............:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: 001flyD and dan1231

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇයි යාලුවා මොකක් ද වුනේ ?
    හැමෝම එක වගේ නෑ නේ යාලුවා.. අපි බලාපොරොත්තු වෙන අය නෙවෙයි මේ සමාජයේ ඉන්නේ..
    ඒ අයව තේරුම් ගන්න ටිකක් කල් ගියාට..
    ඒ කෙනාව තේරුම් යද්දි අපි සමහර වේලාවට පරක්කු වැඩි වෙන්න පුලුවන්..
    ඒත් අපිට එක එක්කනා එක එක දේවල් කියද්දි අපි වැරදි නැත්නම්. ඒ අය කියන දේවල් අහන්නේ නැතිව හිටියා නම් හරි.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඇයි යාලුවා මොකක් ද වුනේ ?
    හැමෝම එක වගේ නෑ නේ යාලුවා.. අපි බලාපොරොත්තු වෙන අය නෙවෙයි මේ සමාජයේ ඉන්නේ..
    ඒ අයව තේරුම් ගන්න ටිකක් කල් ගියාට..
    ඒ කෙනාව තේරුම් යද්දි අපි සමහර වේලාවට පරක්කු වැඩි වෙන්න පුලුවන්..
    ඒත් අපිට එක එක්කනා එක එක දේවල් කියද්දි අපි වැරදි නැත්නම්. ඒ අය කියන දේවල් අහන්නේ නැතිව හිටියා නම් හරි.

    mata ikamata duka hithenawa...man hithuwe meke inne hoda aya kiyala...eth baluwama na..:no::no::no:...kawru kiyanwada dan na..rep denakotane eka eka kiyanne....:(:(:(:(
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    දුක් වෙන්න එපා හොද නරක කියන 2 හැම තිස්සෙම එකට ගමන් කරන දෙයක් අපි දැන ගන්න ඔනෙ නරක අතැරලා හොද විතරක් ගන්න
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    mage ara thread 1ka thibba 1ta kawda kiyala...oyath me wage thanaka ipadenada mokakdo..ai ithin ehema kiyanne...man 1 dapu 1warddakda???:(:(:(:(

    sharing is good.
    mokadda daapu comment eka
    kattiyatath penne ekka
    methana post karanna balanna
    :D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mata ikamata duka hithenawa...man hithuwe meke inne hoda aya kiyala...eth baluwama na..:no::no::no:...kawru kiyanwada dan na..rep denakotane eka eka kiyanne....:(:(:(:(

    මේකේ ඉන්න සාමාජිකයන්ට කතා කරන්න නම් දන්නේ නෑ කියලා
    අමුතුවෙන් කියන්න ඕන නෑ.. හුගාක් අය ඒ ගැන දන්නවා..
    ඒ හේතුව හින්දාමයි.. එළකිරි අඩවියේ පරණ සාමාජිකයන් වුනත්..
    තව දුරටත් නිහඩ ප්‍රතිපත්තියක් දරන්නේ..
    තවත් සමහරක් එළකිරි අඩවිය අතහැර දාලා ගිහින්...
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මේකේ ඉන්න සාමාජිකයන්ට කතා කරන්න නම් දන්නේ නෑ කියලා
    අමුතුවෙන් කියන්න ඕන නෑ.. හුගාක් අය ඒ ගැන දන්නවා..
    ඒ හේතුව හින්දාමයි.. එළකිරි අඩවියේ පරණ සාමාජිකයන් වුනත්..
    තව දුරටත් නිහඩ ප්‍රතිපත්තියක් දරන්නේ..
    තවත් සමහරක් එළකිරි අඩවිය අතහැර දාලා ගිහින්...

    boysalatanam monawa kiwath eyala ehema wadiya ganan ganne nane...mage boynam monawa kiwath ganan ganne na...eya matath kiyanawa ganan ganna epa kiyala..e unta girl kenekta mona hari kiyaddi tikak hithala balanna ona ne...mata ehema kawru hari mona hari kiwama tika dawasak yanakan ekama mathak wenawa,,.....:(:(:(:(:(:(:(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    coment newe rep denakota kiyana ewa...:(:(:( [oyatath kawada hari ohoma wei
    ]

    http://www.elakiri.com/forum/showthread.php?t=1135929

    mekata tahma ehema kiwe....:(:(:(:(

    mokadda 1 athi warada???mata hambuna ewa tikak man hamoma 1 bedagaththe...:(:(:(

    මෙහෙ ඉන්න අයට අර රෙප් කියන කතාව ඇහුන ගමන් ම මොනවාදෝ ආවේශ වෙනවා වගේ ගති ලක්ෂණයක් මතු වෙනවා..
    ඔයා ත්‍රේඩ් එකක් දාලා රෙප් ඉල්ලන්න යන්න එපා..
    රෙප් දෙන්න කියලා ඔයා ත්‍රේඩ් එක දාලා ඉල්ලන හින්දා තමයි හුගාක් අය ඒකට විරුද්ධ වේලා කියවන්නේ..

    ඔයාට මේ ගැන එළකිරි අඩවියේ මොඩරේටර් කියලා කෙනෙක් ඉන්නවා. ඒයාට දැනුවත් කරන්න..
    ඒයාට විතරයි ඒ කෙනාව අල්ලා ගන්න පුලුවන් වෙන්නේ...
    ඔයාට කියයි කවුද ඒ කලේ කියලා..
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Duk wenna epa api ehema kiyanne nh ne anith eka samaharawita eya oyata whiluwak karanna atthe oyata oya dewaluth wadagath samajayea inna hati danaganna samajya gana danaganna :)
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මෙහෙ ඉන්න අයට අර රෙප් කියන කතාව ඇහුන ගමන් ම මොනවාදෝ ආවේශ වෙනවා වගේ ගති ලක්ෂණයක් මතු වෙනවා..
    ඔයා ත්‍රේඩ් එකක් දාලා රෙප් ඉල්ලන්න යන්න එපා..
    රෙප් දෙන්න කියලා ඔයා ත්‍රේඩ් එක දාලා ඉල්ලන හින්දා තමයි හුගාක් අය ඒකට විරුද්ධ වේලා කියවන්නේ..

    ඔයාට මේ ගැන එළකිරි අඩවියේ මොඩරේටර් කියලා කෙනෙක් ඉන්නවා. ඒයාට දැනුවත් කරන්න..
    ඒයාට විතරයි ඒ කෙනාව අල්ලා ගන්න පුලුවන් වෙන්නේ...
    ඔයාට කියයි කවුද ඒ කලේ කියලා..

    lol aniwa aththa kathawa..
    haha
    rep kiyana wachane ahuna gaman
    kattiya form wenawa
    haha
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    boysalatanam monawa kiwath eyala ehema wadiya ganan ganne nane...mage boynam monawa kiwath ganan ganne na...eya matath kiyanawa ganan ganna epa kiyala..e unta girl kenekta mona hari kiyaddi tikak hithala balanna ona ne...mata ehema kawru hari mona hari kiwama tika dawasak yanakan ekama mathak wenawa,,.....:(:(:(:(:(:(:(

    ඔව්, ඉතින් අපේ පවුල් පසු බිමෙන් වුනත්..
    කිසිම බැණුමක් අපහසක් අරන් තිබ්බේ නැති එකේ තේරුමක් නැතිව
    අහක යන අය එක එක දේවල් කියද්දි දුක දැනෙන එක නම් සාධාරණයි..
    මේ විදියට කලේ කෙල්ලෙක් ම ද ? කියලාත් කියන්න බෑ නේ..
    කොයි එකටත් මම කියපු හැටියට කරන්න..
    යාලුවා මම නිදා ගන්න යනවා..
    මේ ගැන හිතන්න එපා ඔයා තවත් ත්‍රේඩ් දාන්න.. ඒවා බලන්න හුගාක් අය ඉන්නවා..
    ඕය එක්කනෙක් දෙන්නෙක් බිරුව පලියට අපිට සැලෙන්න බෑ නේ..
    එහෙනම් සුභ රාත්‍රියක් හැමෝටම..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මෙහෙ ඉන්න අයට අර රෙප් කියන කතාව ඇහුන ගමන් ම මොනවාදෝ ආවේශ වෙනවා වගේ ගති ලක්ෂණයක් මතු වෙනවා..
    ඔයා ත්‍රේඩ් එකක් දාලා රෙප් ඉල්ලන්න යන්න එපා..
    රෙප් දෙන්න කියලා ඔයා ත්‍රේඩ් එක දාලා ඉල්ලන හින්දා තමයි හුගාක් අය ඒකට විරුද්ධ වේලා කියවන්නේ..

    ඔයාට මේ ගැන එළකිරි අඩවියේ මොඩරේටර් කියලා කෙනෙක් ඉන්නවා. ඒයාට දැනුවත් කරන්න..
    ඒයාට විතරයි ඒ කෙනාව අල්ලා ගන්න පුලුවන් වෙන්නේ...
    ඔයාට කියයි කවුද ඒ කලේ කියලා..

    man 1niakn damme....hamoma danwa man dakala thiyenaw...mata oka hambuna kiyla thagi hambenne nane....:no::no:aya uni patan gaththama masa ganak mata ek 1ta enna wenneth na....mata huagak dukay,,,,,man adanaw....:(:(:(

    anika man dan na kawda modaater kiyalath..eya ta kiayne kohomada kiayalwat man danne an,,,,
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මෙහෙ ඉන්න අයට අර රෙප් කියන කතාව ඇහුන ගමන් ම මොනවාදෝ ආවේශ වෙනවා වගේ ගති ලක්ෂණයක් මතු වෙනවා..
    ඔයා ත්‍රේඩ් එකක් දාලා රෙප් ඉල්ලන්න යන්න එපා..
    රෙප් දෙන්න කියලා ඔයා ත්‍රේඩ් එක දාලා ඉල්ලන හින්දා තමයි හුගාක් අය ඒකට විරුද්ධ වේලා කියවන්නේ..

    ඔයාට මේ ගැන එළකිරි අඩවියේ මොඩරේටර් කියලා කෙනෙක් ඉන්නවා. ඒයාට දැනුවත් කරන්න..
    ඒයාට විතරයි ඒ කෙනාව අල්ලා ගන්න පුලුවන් වෙන්නේ...
    ඔයාට කියයි කවුද ඒ කලේ කියලා..

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඔයා මෙතන ඉන්න හැමෝම එක වගේ හොදයි කියලා බලාපොරොත්තු වෙන එක ඔයාගෙ වරදක්.. ඒකනිසා ඉස්සර වෙලා ඔයා ඒක තෙරුම් ගන්න... කෙසේ වෙතත් අපි සොයුරන් මෙන් ඔබ සමගයි....