මටනම් අද ගොඩක් දුකයි....මන් elakiri1ta අවේ හුගක් සතුටින්....එත් මේකේ ඉන්න සමහර අය කියන ඒවා ගැන මට ගොඩක් දුකයි..
..දැන් දාන thread හොද නැත්තම් කමක් නෑ මං අයි නොදා ඉන්නම්...එත් දුක හිතෙන ඒවා කියන්න එපා.
.මොනවා හරි කියන්න කලින් ටිකක් හිතන්න එහෙම කියන එක හොදද කියල.
.අදනම් හොදම නැති දවසක්.................මන් හිතුවේ මේකේ ඉන්නේ හොද අය කියල..............
![]()
podi ewun wenna hadana epa bun
meke inne okkoama podi ewun godak ewunta 15 wat na
denna puluwan deyak elakiri ekata dila ganna puluwan deyak ganin machan...
one deyak hithata ganna epa
kalayak mamat mage fb acount eka nikan rosa malak wage parisam kale eka hack una mata ethakota thamai therune eka maha loku deyak neme kiyala
so ganan ganna epa








