දුකයි ....

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ape nangi meka scl notice board1ta danna liyala tibbe..kawru kiwa1kda dan na...:confused::confused::confused:

    "when someone hurts us we should write it down in sand where winds of forgiveness can erase it away but when someone does something good for us we must engrave it on stone where no wind can ever erase it"
    :):):):):):):)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    sirama talka ...ekane meka virtual kiyanne,godak aya meka real life ekath ekak pataalwagena aul karan hamadema,spcly FB ehema
    ඔක තමයි FB වගේ social සයිට් වලින් වෙන ලොකුම හානිය. ඉස්සර cyber අවකාශයේ පලවෙනි නීතිය : තමන්ගෙ සත්‍යය තොරතුරු cyber අවකාශයේ කිසි විටකත් සඳහන් නොකරන්න.
    මේ නීතිය දිගටම රැක්කා නං කරදර ගොඩාක් අඩු වෙනවා.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    sirama talka ...ekane meka virtual kiyanne,godak aya meka real life ekath ekak pataalwagena aul karan hamadema,spcly FB ehema

    ඔව්, මචන්.. අනික බොහෝ දෙනෙක් දැන් උදව් කරන්නේත්..
    කෙල්ලෙක් ද කොල්ලෙක් ද කියලා හොයලා බලලා නේ..
    ඒ වගේ මතයකින් ජිවත් වෙන හින්දායි.. අපි කාටත් සමගියෙන් කිසිම වැඩක් කර ගන්න බෑරි වේලා තියෙන්නේ..
    අනික තවත් දෙයක් කියනවා නම්.. අපේ බොහෝ දෙනෙක් ඉන්නවා..
    කෙල්ලෙක් අපිත් එක්ක සුහදව කතා පලියට..
    " හරි මචන් අර කෙල්ල දැන් මට සීන් " කියන මට්ටමේ ඉදලා හිතාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා මේ සමාජයේ..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    sirama talka ...ekane meka virtual kiyanne,godak aya meka real life ekath ekak pataalwagena aul karan hamadema,spcly FB ehema

    oyala denna mata meka thawath epa karawanawa...kenek dukata path unama utita wada serious wenna....:sorry::sorry::sorry:..minissu internet awa kiyala eyala computer1k wen na kiyla mathaka thiyaganna...computer1y manussayagey wenasa manussayanta feeling thiyenawa...man dan na oyalada nadda kiyala...:sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    ඔව්, අනිවාර්යෙන් ම යාලුවා..
    ඒ හින්දා අපි අපේ දෛනික ජිවිතය වෙනස් කර ගන්න ඕනේ නෑ..
    එක්කනෙක් දෙන්නෙක් බිරුව පලියට..
    එහෙම වෙනස් කරනවා නම්.. අපිට කවදාවත් මේ සමාජයෙන් ඉදිරියට යන්න බෑ..

    :yes: :D :yes:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ඔව්, මචන්.. අනික බොහෝ දෙනෙක් දැන් උදව් කරන්නේත්..
    කෙල්ලෙක් ද කොල්ලෙක් ද කියලා හොයලා බලලා නේ..
    ඒ වගේ මතයකින් ජිවත් වෙන හින්දායි.. අපි කාටත් සමගියෙන් කිසිම වැඩක් කර ගන්න බෑරි වේලා තියෙන්නේ..
    අනික තවත් දෙයක් කියනවා නම්.. අපේ බොහෝ දෙනෙක් ඉන්නවා..
    කෙල්ලෙක් අපිත් එක්ක සුහදව කතා පලියට..
    " හරි මචන් අර කෙල්ල දැන් මට සීන් " කියන මට්ටමේ ඉදලා හිතාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා මේ සමාජයේ..

    sirwata ada kale kellek ekka katha karath iwarai hehe :lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    oyala denna mata meka thawath epa karawanawa...kenek dukata path unama utita wada serious wenna....:sorry::sorry::sorry:..minissu internet awa kiyala eyala computer1k wen na kiyla mathaka thiyaganna...computer1y manussayagey wenasa manussayanta feeling thiyenawa...man dan na oyalada nadda kiyala...:sorry::sorry::sorry::sorry::sorry::sorry:
    ආයෙ එහෙම නොඑවෙන්න තමයි මේ කියන්නෙ. cyber අවකාශයේදී අපේ තාත්වික ලෝකයේ තියන බැදීම්, නීති රීති,සමාජ සංස්කෘති නෑ. ඒ හින්දා cyber අවකාශයට ආවාම ඒවාට කොටු වෙලා ඉන්න ඕනෙත් නෑ. මේ නිදහස තේරුම් ගන්න බලන්න. ඒකෙන් ප්‍රයෝජනය ගන්න.
    මේක ලෝක දෙකක් හැටියට සලකන්න.
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    oyala denna mata meka thawath epa karawanawa...kenek dukata path unama utita wada serious wenna....:sorry::sorry::sorry:..minissu internet awa kiyala eyala computer1k wen na kiyla mathaka thiyaganna...computer1y manussayagey wenasa manussayanta feeling thiyenawa...man dan na oyalada nadda kiyala...:sorry::sorry::sorry::sorry::sorry::sorry:

    api ehema kiwe nane nangi,api kiyanne me nikan computer eke pennna text tikak nisa upset yanan epa kiyala :) sathutin inna,oyata aththa lokkedi kochxchra sathutin inna dewal tiyenwada,ai ithn me virtual loke nisa e lassana loke duken inne :eek:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    good night hamotama..heta dawasa hoda1k wenna kiyala pathanawa hamotama...bs..:):):)
    ගුඩ් නයිට්
    ඉක්මනටම මේ දේවල් අමතක කරලා
    ආය ඉස්සර වගේම වෙයි කියලා මං හිතනවා
    ආය හෙට ඉදන් මේ ත්‍රෙඩ් එක පැත්තේවත් එන්න එපා
    බුදු සරණයි....:)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    sirwata ada kale kellek ekka katha karath iwarai hehe :lol::lol::lol:

    එක එක්කනාගේ සිතුම් පැතුම් වෙනස් කරන්න අපිට බෑ නේ මචන්
    කොහොම වුනත් ඔය හිතන අය කොහොම හිතුවත්..
    අපි හරියට ජිවත් වෙනවා නම් මේ කිසිම ප්‍රශ්නයක් නෑ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    අනික තවත් දෙයක් කියනවා නම්.. අපේ බොහෝ දෙනෙක් ඉන්නවා..
    කෙල්ලෙක් අපිත් එක්ක සුහදව කතා පලියට..
    " හරි මචන් අර කෙල්ල දැන් මට සීන් " කියන මට්ටමේ ඉදලා හිතාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා මේ සමාජයේ..
    මෙන්න මෙහෙම් උන් තමයි කෙල්ලන්ට බනින්නෙ උන්ව දාලා ගියා, කෙල්ලො විෂ්වාස කරන්න බෑ, එකි මෙකී නොයෙකුත් කතා කිය කිය.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙන්න මෙහෙම් උන් තමයි කෙල්ලන්ට බනින්නෙ උන්ව දාලා ගියා, කෙල්ලො විෂ්වාස කරන්න බෑ, එකි මෙකී නොයෙකුත් කතා කිය කිය.

    කතා කරලා වැඩක් නෑ මචන්..
    උන් ගේ හැදියාව අපිට වෙනස් කරන්න බෑ නේ..
    ඒ අයගේ පරිසරයෙන් ලබා උපන් හැටි නේ ඒ...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඔවා ගනන් ගන්න එපා යාලුවා,මටත් ඔහොම එවා වෙලා තියනවා,සාමන්‍ය සමාජෙ වාගෙ තමා මෙකත්,උගත්තුත් නුගත්තුත්,ගොබ්බයොත් මොඩයොත් මෙකේ ඉන්නවා,ඔන්න හිත හැදෙන්නත් එක්ක මගෙන්
    REP+
     
    • Like
    Reactions: sayo and precious

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    sis owa ganan ganna epa..
    meka cyber world..
    rep gena hithanna, illanna yanna epa.. quality threads, posts danna.. ekai watinne.. :D :D
     
    • Like
    Reactions: 001flyD