දුකයි

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    අද මම නුගේගෝඩ පොඩි වැඩකට යද්දි පොඩි ඉස්කෝලෙ යන කෙල්ලෙක් මගේ අහනවා අයි පොත් ටිකක් අරන් දෙන්න කියල.. බලහං මේ කටවුට් ගහන ගැහිල්ල හැටිය පොත් ටිකක් අරන් දෙන්න බැරිද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඉතිං උඹට පොත් ටිකක් අරන් දෙන්න තිබ්බනේ මචං..:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අද මම නුගේගෝඩ පොඩි වැඩකට යද්දි පොඩි ඉස්කෝලෙ යන කෙල්ලෙක් මගේ අහනවා අයි පොත් ටිකක් අරන් දෙන්න කියල.. බලහං මේ කටවුට් ගහන ගැහිල්ල හැටිය පොත් ටිකක් අරන් දෙන්න බැරිද?

    මේවා නම් බොරු ද කොහෙද ????? උබ අදුරන නනගි කෙනෙක් ද :D
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉතිං උඹට පොත් ටිකක් අරන් දෙන්න තිබ්බනේ මචං..:yes:

    ඇමසියො බොරු නොදා හිටපන් :lol:

    මේවා නම් බොරු ද කොහෙද ????? උබ අදුරන නනගි කෙනෙක් ද :D

    :(

    හැමතැනම මරු වැල්ය.. නුරා නෙතු ගිනි දැල්ය..
    ආත්මය පරඬැල්ය.. පයින් යන පොරවල්ය..
    විඩා පිරි මුවවල්ය.. හිඟාකන අතවල්ය..
    අත නොපා අත පාන.. සිනා නැති පොරවල්ය..
    ඇට ගැහුණු ඇඟවල්ය.. ණයට කන බඩවල්ය..
    වේලකට හාල් පොල්.. අරන් යන පොරවල්ය..
    මඟ දෙපස කොඩි වැල්ය.. මුව සිනහ මනලොල්ය..
    ගාඩ් පිට ඇමතිවරු.. ඇඳෙන හැටි ආතල්ය..