අද මම නුගේගෝඩ පොඩි වැඩකට යද්දි පොඩි ඉස්කෝලෙ යන කෙල්ලෙක් මගේ අහනවා අයි පොත් ටිකක් අරන් දෙන්න කියල.. බලහං මේ කටවුට් ගහන ගැහිල්ල හැටිය පොත් ටිකක් අරන් දෙන්න බැරිද?

ඉතිං උඹට පොත් ටිකක් අරන් දෙන්න තිබ්බනේ මචං..
ඇමසියො බොරු නොදා හිටපන්![]()
මේවා නම් බොරු ද කොහෙද ????? උබ අදුරන නනගි කෙනෙක් ද![]()
