දුක කියලා යන්න ආවේ

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබ වැලපි වැලපි හිටියට දැන් ඒකිට වෙන එකෙක් නවලා අරිනවා ඇති
    උබට මස්සිනා අරින්නෙත් නවලා නේද?
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මතක් වෙන වාරයක් පාසා මතක් කරපම්........
    ඔය ආතල් එක වයසට යද්දී එන්නෙ නෑ ...........
    වියෝ ගී අහපම් පපුව කඩන් වැටෙනකම්.........
    මතක් වෙද්දී ඇත්තටම පපුව හිරවෙනවා වගේ දැනෙනවානම්
    ඒක තමයි ආදරේ.............
    විඳපන් ඔය දුක........
    අර කියන්නෙ
    දුකම මොනතරම් සතුටක්දෝ කියල.
    ඕකත් හොද ත්‍රිල් එකක්.
    ආයෙ ජීවිතේ අත් විඳින්න වෙන්නෙ නැති................
    [අඩියක් ගහල ආතල් එකේ හිටප්ම්]
    ඔය වයසට ඕක ආදරේ කියලා හිතුවට පරිනත උනාම තේරෙනවා ඕකට කියන්නෙ පොන්නකම කියලා
     
    • Haha
    Reactions: Nidarshana_k