මොනව කරන්නද බන්
හෑබෑයි මට පේන විදියට උබ ඒ කෙල්ලටවගේ....
![]()

ආදරෙයි මචන්..මගේ කැල්ලටත් වඩා,මගේ දෙමව්පියන්ට වගේම මන් ලව් මචන්...ඒත් වනචර අදහසක් මගේ තුන් හිතකවත් නෑ..මට දුක මගේ හැම හුත්තම කියන මගේ යාළුවා රට යන එකට..මොනව කරන්නද බන්
හෑබෑයි මට පේන විදියට උබ ඒ කෙල්ලටවගේ....
![]()



ehema seen ekak wage
elaaa![]()
නේද?

Hmmm daraganna bari dukak paluwa thani kama wadipura danai

එක ඇත්ත බන්..එත් ඕක හිත තේරුම් ගන් නෑ මගේ.හමුවීම වෙන්වීම අතරේ ජීවිතය ගමනක්ය මිතුරේ
ආදරේ දිය බිඳක් පමණයි
එයද වියලිය හැකිය කතරේ
ආදරෙයි මචන්..මගේ කැල්ලටත් වඩා,මගේ දෙමව්පියන්ට වගේම මන් ලව් මචන්...ඒත් වනචර අදහසක් මගේ තුන් හිතකවත් නෑ..මට දුක මගේ හැම හුත්තම කියන මගේ යාළුවා රට යන එකට..![]()



maxxa කථාවක්හමුවීම වෙන්වීම අතරේ ජීවිතය ගමනක්ය මිතුරේ
ආදරේ දිය බිඳක් පමණයි
එයද වියලිය හැකිය කතරේ
ඉතින් බන් යාලුක තියෙන්න ලගින්ම ඉන්න ඕනෙ නෑ....
ලෝකෙ කොහේ හිතියත් යාලුව යාලුවාම තමයි
ඒත් මට පේන්නෙ මෙතන ඊටවඩා දුර ගියපු දෙයක් තියෙනව කියල
මේක ආදරයත් යාලුකමත් අතර Problem එකක්ද?![]()
මට නම් කියන්න තියෙන්නෙ එක දෙයයි... උඹෙ හිතෙ අනිවා කැමැත්තක් තියනව... ඒත් ඒක උබ බයෙ හිතේ හිර කරන් ඉන්නව. මටනම් කියන්න තියෙන්නෙ උබෙ හිත නිදහස් කර ගනින් කියල තමයි.මොකද නැත්තන් පස්සෙ උඹට ඒක හදාගන්න බැරි වෙන වැරැද්දක් වෙයි. මමත් ඔහොම කාලයක් ඉදල අත් දෑකීමෙන්ම තමා කියන්නෙ...