දුක හිතුන... මේක දැකලා

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පොඩි එකෙක් ගෙ video එකක් තිබ්බෙ..
    සති ගානක් කාල තියෙන්නෙ තණකොළ..
    මොනාද කන්න ආස කියල ඇහුවාම පාන් කන්න ආසයි කියනව..
    අපි කොච්චර පිං කරල තියනවද කියල හිතෙන්නෙ මේව බලපුවාම තමයි..
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,260
    113
    පොඩි එකෙක් ගෙ video එකක් තිබ්බෙ..
    සති ගානක් කාල තියෙන්නෙ තණකොළ..
    මොනාද කන්න ආස කියල ඇහුවාම පාන් කන්න ආසයි කියනව..
    අපි කොච්චර පිං කරල තියනවද කියල හිතෙන්නෙ මේව බලපුවාම තමයි..
    අප්පටසිරි :(
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    පොඩි එකෙක් ගෙ video එකක් තිබ්බෙ..
    සති ගානක් කාල තියෙන්නෙ තණකොළ..
    මොනාද කන්න ආස කියල ඇහුවාම පාන් කන්න ආසයි කියනව..
    අපි කොච්චර පිං කරල තියනවද කියල හිතෙන්නෙ මේව බලපුවාම තමයි..

    අඩෝ එහෙමද බන්.අඩෝ පවු බන්.මට කදුලුත් ආව උබ කිවුව දැකල.අපිට මොනවද බන් තියන කරදර එහෙම බලද්දි..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අප්පටසිරි :(

    අඩෝ එහෙමද බන්.අඩෝ පවු බන්.මට කදුලුත් ආව උබ කිවුව දැකල.අපිට මොනවද බන් තියන කරදර එහෙම බලද්දි..

    කෑම ඇහැට දැකල නෑ බන් සති ගානකින්..
    දිගටම තණකොළ කාල තියෙන්නෙ...
    දවස් දෙකකින් මුකුත්ම කාලත් නෑ..

    2.gif
    2.gif
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කෑම ඇහැට දැකල නෑ බන් සති ගානකින්..
    දිගටම තණකොළ කාල තියෙන්නෙ...
    දවස් දෙකකින් මුකුත්ම කාලත් නෑ..

    2.gif
    2.gif

    අයියෝ බන්.අපි සල්ලි කොච්චර නාස්ති කරනවද බන්.පවු වැඩේ මචන්.හිතට මාර අමාරුයි.මොන ආගමේ ජාතියෙ උනත් මිනිස්සුනෙ බන්.මොඅව කරන්නද බන්.තියන උන් රුපියලකින් හරි නැති මිනිහෙකුට උදවු කරපල්ල.ඉපදෙන ආත්මෙකදිවත් අන්ත දුකට නොවැටෙන්න.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පොඩි එකෙක් ගෙ video එකක් තිබ්බෙ..
    සති ගානක් කාල තියෙන්නෙ තණකොළ..
    මොනාද කන්න ආස කියල ඇහුවාම පාන් කන්න ආසයි කියනව..
    අපි කොච්චර පිං කරල තියනවද කියල හිතෙන්නෙ මේව බලපුවාම තමයි..

    :(:(:(:(