දෙමාපියෝ නෙවෙයි බං...හරක් ඉන්නේ සමහර ගෙවල් වල.............
අනික නහින්න වෙන නැහිල්ල වෛද්‍ය උපාධිය ගන්න දන්නව නම්, හිතන්නේ ලේසියි කියල නේ ඕක.......
අනික, වෛද්‍යවරයෙක් උනාට පස්සේ........ජීවිතයක් තියනව ද බං............
උනාට වැඩිය හොදා නොවුන නං කියල හිතෙනව සමහර වෙලාවට...............
මම නං බැරිවෙලාවත් හීන දකින්නේ නෑ මගේ දරුවො දෙන්න නම් වෛද්‍යවරු කරන්න......
ඊට වඩා හොදා නිකං ඉන්න දෙනවා................
මම ආස පුතා සංගීතඥයෙක්, දුව චිත්‍ර ශිල්පිනියක් වෙනව දකින්න.....
නමුත් බල කරන්නේ නෑ.........යන පාරෙ වැටෙන්නේ නැතුව යන්න කියල දෙනවා......
එච්චරයි..............

So true ban..දෙමාපියෝ නෙවෙයි බං...හරක් ඉන්නේ සමහර ගෙවල් වල.............