දුන්නා ගේමක් බඩුකාරයෙකුට.

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
කියහන්කො. ඉවරනේ. උබ මේක බොරුවක් කියනවා නම් ඒක උබේ මතේ.. මොකො මම උබට හිතසුව පිනිස ඔප්පුකරන්න යන්නේ නැ.. සමහර සිද්දි සරල වෙන තරමට හිතාගන්න බැ තමා. ලොකු සීන් දාලා කප්පන්ගන්න ගියානම්, උස්සලා කරලා මාට්ටු තමා. මෙහෙම ගේමක් උබ අහලා නැනේ. ඒ නිසයි මෙහෙම කලේ, කවුරුත් හිතන්නේ නැති විදියට. වැරදි ඇති. මූලිකම කාරනාව මතක තියාගනින්, මෙතන ලෙවරේජ් එකක් තියාගෙන ඉල්ලුවේ. මිනිහෙක් උස්සලා කප්පම් ඉල්ලුව වගේ නෙමෙයි. පොලිසි යන්න අකමැති වෙන්නේ මම නෙමෙයි ඌමයි. ඒ නිසයි මේක මෙච්චර සරලව උනේ.

Yako mama unanan pathala dial ekakata game eka bara denawa... deela kiyanawa mata 100m durin idala mawa follow karanna kiyala... uba kiyana guidance uth follow karanawa e ekkama uge thug dial ekath follow karanawa.. u nagina kochchi pettiyatama aruwath nagga gannawa..

U card eka alawala bahala yanawa, habai uge maraya card eka ganna eka ekanan pettiyema innawa.. uba card eka aran bahina station ekenma uth bahala ubata nopeni durin follow karanawa... eeta passe ubawa ussala blade ekak aran ube age kallen kalla pathuru gahanawa...
Ekko ubwama marala hanganawa.. mama unanan ube paiya kapala ubawa nidahas karananwa...

Alawanan card eka ganna ekek ena bawa u dannawane..
Ethanin thamai alla ganne..

Oya katha gihin kiyapan lamayekuta...
Aparade oya kathawa gothanna uba gaththa mahansiya hari...hahaha..
 
AlphaStigma

Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    කප්පම් ගැනිල්ලද?

    :yes:

    Anunge dewal walata hota danna yanne nathuwa ube wadak balan hithan bn. badu gahana ekek badu gahai. ewage prathiwipaaka untane. anika oya wage unta kawadawath hariyanneth ne. uba ube wadak bln hitahan. dan balahan ubata meka karala nidahase inna bane. bayaine sirawatama? (meka aththaknm witharai ithin)
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    Yako mama unanan pathala dial ekakata game eka bara denawa... deela kiyanawa mata 100m durin idala mawa follow karanna kiyala... uba kiyana guidance uth follow karanawa e ekkama uge thug dial ekath follow karanawa.. u nagina kochchi pettiyatama aruwath nagga gannawa..

    U card eka alawala bahala yanawa, habai uge maraya card eka ganna eka ekanan pettiyema innawa.. uba card eka aran bahina station ekenma uth bahala ubata nopeni durin follow karanawa... eeta passe ubawa ussala blade ekak aran ube age kallen kalla pathuru gahanawa...
    Ekko ubwama marala hanganawa.. mama unanan ube paiya kapala ubawa nidahas karananwa...

    Alawanan card eka ganna ekek ena bawa u dannawane..
    Ethanin thamai alla ganne..

    Oya katha gihin kiyapan lamayekuta...
    Aparade oya kathawa gothanna uba gaththa mahansiya hari...hahaha..

    Hoda kathawak gothamuko bn meeta wada.

    Card eka train eke yana gaman magadi wisi karanna kiyanwa. Mu hangila idala card eka aran ynwa :P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Hoda kathawak gothamuko bn meeta wada.

    Card eka train eke yana gaman magadi wisi karanna kiyanwa. Mu hangila idala card eka aran ynwa :P

    Minissu kiyanne buruwo nemei ne ban..
    Wisik karanna kiyala mu land mark ekak kiyanawane.. ethakota wisik karanne nathuwa ethana pahu karanawa...
    Eeta passe kiyanawa mama wisik karane oya kiwwa thanin kiyala..
    Ethakota mu kiyanawa na kiyala...

    Ethanin passe mu mattuwena thanata wenakan aye kiyagena yanna oneda naththan ubata therun ganna pulwuanda.?
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    Minissu kiyanne buruwo nemei ne ban..
    Wisik karanna kiyala mu land mark ekak kiyanawane.. ethakota wisik karanne nathuwa ethana pahu karanawa...
    Eeta passe kiyanawa mama wisik karane oya kiwwa thanin kiyala..
    Ethakota mu kiyanawa na kiyala...

    Ethanin passe mu mattuwena thanata wenakan aye kiyagena yanna oneda naththan ubata therun ganna pulwuanda.?

    :lol::lol::lol::lol:
    Datha kiwwa wage marunu thanwala gasuth palawila thiyei. eka hariyanne na :D
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ohoma sigithi wada karala minissu black-mail karanna puluwan nam monawa karanna barida ban...
    Wisik karana eka hariyenne na kiyana eka mutama agewwata passe muma kiyanawa kohenhari thiyanna kiyala..

    Shoi kathaqa ne maye amma..:lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මෙච්චර ගේමක් දිලා උබ හිතුවද අයිපී එක දෙන්න තරම් මම ගොන් කියලා.. හයිඩ් මී දාලා ආවේ.. අනික කො පැමිනිකාරයා. අර කොල්ලගේ ගෙදරට ගිහින් ඇහුවත් එහෙම දෙයක් උනේ නැ කියයි.. හොල් පොයින්ට් ඔෆ් දිස් ඉස් අවොයිඩ් පබ්ලිසිටි ෆො දැට් ෆැමිලි.. ඉතින් උන් පොලිසි යයිද බන්..

    hide my ip kiyanne proxy service ekak ban.. uba Elakiri ekata hide my ip eken ip ekak aran awata. loku case ekak nam hide my ip eken ganna puluwan ube ISP dunne ip eka ;) eken ubata shot eka denna puluwan :P

    pora nam yana ekak naha :) eth ubawa allannna puluwan machan loweth
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    lol maru story eka. meke loop holes godak thiyanawa. ae kiwwe ara kollata ona nam ubawa allaganna krama godak thiynawa. habai 100% safe kramayak naa ne kappam ganna. eka hinda mama hithanawa uba ae risk eka aran thamai wade karala thiyenne kiyala. ekata uba kiwwa wage aruata laksha 15 kiyana eka loku gaanak nowena eka balapanna athi. hitha ganna bari mekai. uba oya story eka mokatada online damme. meka boruwak unath ubata katha liyanna hoda hakiywak thiyanawa.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඉලග ගේම හරියටම දෙන්න.. මම යාලුවෙක්ගෙන් ඇහුවනම්. ඌ දන්නව මම කරපු දේ.. දැන් මම උදේ ඉදන් උබ කියන්නේ, මේ ප්ලැනේ කොච්චර අඩුපාඩු හැදුවා කියලද? ඊලගට ගන්න ඔනා කැමරා එක ඉදන් කොච්චර දේවල් ඉගෙන ගත්තද? ඒවා මූනට මූන හම්බ වෙලා කොරන්න බැ අයුබොන්.. ඔන්ලයින් ඔනා වෙන්නේ ඒ වෙලාවට.
    :confused::confused:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    ඉලග ගේම හරියටම දෙන්න.. මම යාලුවෙක්ගෙන් ඇහුවනම්. ඌ දන්නව මම කරපු දේ.. දැන් මම උදේ ඉදන් උබ කියන්නේ, මේ ප්ලැනේ කොච්චර අඩුපාඩු හැදුවා කියලද? ඊලගට ගන්න ඔනා කැමරා එක ඉදන් කොච්චර දේවල් ඉගෙන ගත්තද? ඒවා මූනට මූන හම්බ වෙලා කොරන්න බැ අයුබොන්.. ඔන්ලයින් ඔනා වෙන්නේ ඒ වෙලාවට.

    he he, Kalin story ekata Nam 80% wage denna tibba. Et me post eken passe overall mark eka 45% Una.

    anyway good story machan. Worth reading this compare to useless political threads!
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ලොල් යකො, ඌ ඔච්චර බිස්නස් කාරයෙක් නම් ඇවෙන්ර එකේ අයිතිකාරයට ටෝකක් දලා උබේ සීසීටීවී ඉමේජ් එකක් අරන් උබට ඈරල දාන්න පුලුවන්,නතිං ඒක,ගේමක් ඇත්තෙම නෑහෑ :yes: ඇත්ත කියපං,උබට මෙහෙම දෙයක් කරන්න ඕන වෙලා තියෙන්නෙ දැන්,උබ මේ ත්‍රෙඩ් එක දැම්මෙ උබේ මාස්ටර් ප්ලෑනෙ තියෙන අඩුපාඩු ටික අපේ උන් ලව්වම දැනගෙන ඒ ටිකත් ලස්සනට වහලා ගේම දෙන්න :yes: යකෝ මේ අහපං සීඅයිඩී නෙවෙයි උනාට අපිත් හොද රහස් පරීක්ශකයෝ තමයි හුට්ටෝ ලොල් :rofl::rofl::rofl:
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන

    Ado uba nam hora thadiyek ban..nodakin mata oka meter une nane...
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    tho meke inna chu kollo kiyana katha ahala salenna epa brother. mata pm ekak dapan. podi game ekak thiyanawa. laksha 15-20 newei. dollar million walin count karana seen ekak. mokada kiyanne? wade karamuda? fifty-fifty share eka. dammika perera ta iju iju kiyanna puluwan wade goda giyoth. :rolleyes:
     
    HailSatan

    Banned
    Nov 29, 2016
    75

    බීච් එකේ පඳුරු අස්සෙ දණ ගහන් උරන ජොබ් එකක්ද?