දුන්නා ගේමක් බඩුකාරයෙකුට.

Soody67

Member
Dec 2, 2016
1
0
0
උඩ කට්ටිය පෙන්නල දීපු ගොඩක් ඒව ඇරුනම ඔය කතාවෙ විශ්වාස කරන්ඩම බැරි සීන් එක තමා උඹේ අරමුණ. පොඩ්ඩක් හිතපන්. දැන් උඹ ඔච්චර රිස්ක් එකක් අරගෙන රට පවා පැනල මර බයෙන් ඉඳල දුන්නු ගේමෙන් මොනවද උඹට ලැබුණෙ? මොනවද උඹ බලාපොරොත්තු උනේ? මිනිස්සු ගේම් දෙනව. සල්ලිවලට වෙන්න පුලුවන්. වෙන වෙන ප්‍රතිලාභ වෙනුවෙන් වෙන්න පුලුවන්. ඒත් උඹේ ගේමෙ ඒ මොකවත් නෑනෙ. සල්ලි ගැන කියනවනම් හරි ලක්ෂ 20 හොඳ ගාණක් කියමුකො. ඒත් ඕකෙන් කෙල්ලට ලක්ෂ 7යි උඹට රට යන්න එන්න ගිය වියදමුයි අනාථ නිවාසෙට දුන්න කිව්ව ගාණයි බැලුවම මොකද්ද උඹේ ලාභය. එහෙනම් මෙතන උඹේ අරමුණ කොහෙත්ම සල්ලි නෙවේ. එහෙනම් මොකක්ද? 😃

අර කෙල්ලට ලක්ෂ 7ක් දීල ඒ දුප්පත් එකීට සාධාරණයක් කිරීමද එහෙනම්? අනේ බං. හිනා කාල මැරෙනව. 😂 ඒ කෙල්ල හොඳ සතා කියල උඹ මුලදිම කිව්ව. දුප්පත් උනත් වැදගත් විදියට ඉන්න කෙල්ලො මේ රටේ ඉන්නව මචං ඕන තරම්. ඒත් මේකි මේකිගෙ කැමැත්තෙන්ම හොඳට වටේටම දීල සල්ලි හොයන්නෙ! ඒ වගේ අමු බඩුවකට උඹේ ජීවිතෙත් පරදුවට තියල ගේමක් ගහල ලක්ෂ 7ක් හොයල දෙන්න උඹට පිස්සුද නැත්නම් මොලේ අමාරුවක්ද? අඩු තරමෙ ඔය ලක්ෂ 7 අහිංසක අසරණ පිරිසිදු කෙල්ලෙකුට දුන්නනම් කමක් නෑ. අරූ බඩු කාරය බව ඇත්ත. ඉතින් ඔය කෙල්ලත් පට්ට බඩුවක්නෙ. උඹ මොකටද ජීවිත අවදානමක් පවා අරන් අමු බඩුවකට උදව් කළේ? මොනව බලාගෙනද? 😃

අනිත් එක අර කොල්ල එක පාර ලක්ෂයක් විතර ඒකිට දෙනවනම් ඒකි මොකටද උඹ වගේ වැඩිය දන්නෙ නැති ඩෑල් එකක් අඳුනගෙන මාසයක් වගේ පොඩි කාලයක් ඇතුලත උඹව අච්චර trust කොරල ඔය වැඩේට කැමති වුණේ ලක්ෂ 7කට අවදානමක් පවා අරන්? ඒකිට පිස්සුද අර රත්තරං බිත්තර දාන කිකිළිව මරල සේරම එක පාර ගන්නව වගේ ගොං කමක් කරන්න? ඔව් සල්ලි වෙනුවෙන් ඕන දෙයක් කරන කෙල්ලො ඉන්නව. ඒත් මෙතන ඒකිට එක පාර ලක්ෂයක් දෙකක් ඌ දෙනවනම් මොනවටද බං ලක්ෂ 7කට ජීවිතෙත් අවදානමේ දාගෙන ඒකත් නැති කරගන්නෙ ඒකිත් කැමැත්තෙන්ම අරූ එක්ක ඇමිණුනා නම්? කෙල්ල උඹ වගේ නොදන්න එකෙක් එක්ක මාසෙකින් ෆිට් වෙලා ඒකිට ලක්ෂ ගණන් උදව් කරපු කොල්ලට අරින්න හැදුවා කියන එක මොන විහිලුවක්ද බම්? කෝටියක් වගේ නම් කමක් නෑ. ලක්ෂ 7කට? ලොල්. 😂

සල්ලිත් නෙවේ නම් කෙල්ල නිසාත් නෙවේ නම් උඹ ආතල් එකට කරපු වැඩක්ද මේක? ඒක පුදුම ආතල් එකක්නේ. ජීවිත අවදානමක් හිටන් තියන් ගන්නවද ඔහොමත් ආතල්? කෙල්ලගෙන් ආතල් එකක්වත් ගත්තෙ නෑලුනෙ උඹ. 😂

උඹේ ඔය ගේම ඇත්තක් නම් කියන්න තියෙන්නෙ කිසි තේරුමක් ඇති වැඩක් නෙවේ උඹ කරල තියෙන්නෙ. කිසිම වැදගැම්මකට ඇති අරමුණකුත් නැතුව ලොකු අවදානමකුත් අරන් කරල තියෙන්නෙ මෝඩ වැඩක්. 😃 ගේම් දුන්නට මේ වගේ ගේම් නම් කවුරුවත් දෙන්න එපා හොඳේ... 😉 මොකක් හරි පොඩි ගේමක් දීලා ත්‍රෙඩ් එකක් දාලා ඒක ටිකක් ලොකු කරලා ආතල් නම් ගත්තට නම් කමක් නෑ මේ වගේ 😀

 

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    9767.jpg




    :rofl::rofl::rofl:
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    කෙල්ල ඊයේ මිඩල් ඊසට් ගියා.. එකිට ඒ වැඩේට සල්ලි ඔනා වෙලා තිබ්බේ.. අනික අරූ ගහපු බඩු ගනනනේ හැටියට ඌට කැට තියලා කියන්න බැ අහවල් කෙල්ල කියලා..

    ගිය සතියේ ඉඳන් ලංකාවේ නැති, ගහපුඑකම බඩුව තමා ඉතිං...
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    ඔක්කොම දැම්මා බන්.. සල්ලි ගන්නකන් සිද්දිය දැම්මා.. සල්ලිවලට කලේ මොනාද කියලත් ඔනනම් දාන්නම්.. ඒක දැම්මොත් මම කවුද කියලා මාට්ටු..

    uba ara kellata oya gaththa gaanen kiyak hari dunna da ekige ge wath hada ganna ???
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Hotel eke CCTV baluwot, kawda kella kiyala maattu Wei,

    kawda room boy kiyala Mattu Wei. Ilagata uba!

    ewa hoyanna nam aru paminillak danna ona policiye...
    pora paminili danne nane ban ehema unoth mu vido1 release karana bawa dannawane.
    :P
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැන් කමෙන්ට් දාන හැම එකාම වගේ මුල් පිටු 15,20 කියවන්නෙ නැතුව ඔහේ කමෙන්ට් දානවා එකම කාරනාව ආයෙ ආයෙ...:yes::yes:

    දැන් උබ මේ කමෙන්ට් වලට රිප්ල්යි කලා ඇති.:angry::angry::angry::angry::angry::angry:

    එලකිරියේ මෙතෙක් වැටිච්ච ඇග රත් වුන නියම ත්‍රිල් ත්‍රේඩ්1 මේක...:love::yes::):D:P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කමෙන්ට් ටික කියෙව්වම වැඩිම පිරිසක් ඉන්නේ බඩු කාරයගේ පිලේ නොවැ...:rolleyes::rolleyes::rolleyes: කෙල්ලෝ බර ගානකට ඇනපු එකෙක් කෙල්ලොන්ගේ කැමැත්ත ඇතුව හෝ නැතුව සමහර විට අසරණ කම නිසා හෝ තන්හාව නිසා කෙල්ලෝ කීදෙනෙක් මූට අහු වෙන්න ඇතිද.. කොල්ල කවදාවත් හිතන්නේ නැතුව ඇති ඌට කොට්ටෝරුවට උන වැඩේ වෙයි කියල.වැඩේ උනා කියල දැන ගත්තම ඌට උන් හිටි තැන් ලොවෙත් අමතක වෙන්න ඇති හැමදාම ආසාවෙන් ඇනපු කෙල්ල ගැන ඌට සැක නොහිතන්න ඇති, මුදලට කෙලින ඒව දවසක වැඩි ගානකට තමන්ට වුවද කෙලිය හැක.:yes::yes::yes:

    කරල තියෙන වැඩේ හරි ද වැරදිද කියන්න යන්නේ නෑ හැබැයි උඹට සෑහෙන්න රටේ ලෝකේ ගැන දැනුමක් තියෙන ඩයල් එකක්. මේ වගේ මිනිස්සු රටේ සුබ සිද්ධිය වෙනුවෙන් වැඩ කරන්න හිටිය නම් රට මීට වඩා ගොඩක් ලස්සන වෙන්න තිබුණා..හැබැයි අනික් පැත්ත උනා නම් රටවල් හැඳිගෑවිලම යයි.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83


    මුගේ කතාව almost ඔය film එකේ තියන කතාවම තමා. එකෙත් බඩුවක් ඉන්නවා. සල්ලි උතුරන්න තියන පොරක් ඉන්නවා. සල්ලි සීන් එකක් යනවා. game කාරයෝ ඉන්නවා. කතාවට අඩු පොලිස් කාරයෙක් විතරයි. :D
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උබ මහ මෝඩයෙක් බන්. . උබේ ප්ලෑන් එක ෆේල්. . උබ මෝඩ ආතල් එකක් අරන් වීරයා වගේ ඒක මෙතන දාලා ප්ලෑන් එක කොච්චර සාර්තක එකක් වුනත් මෙතන කියපු එකෙන්ම ගේම් එක ක්ලෝස් වෙනවා මල්ලි. .

    උබ ගේමක් ගැහුවනම් ඒක වැඩක් වෙන එකක් වෙන්න එපැයි බලපන් කාටද බන් උබේ ගේම් එකෙන් වැඩක් වුනේ?
    උබ මේ සමාජෙ ගැන දන්නේ නෑ බන්. . උබ ඇත්තට ඔය වැඩේ කරලා බේරිලා ඉන්නවනම් සතුටුයි හැබැයි ආයේ ඔයවගේ ෆේල් ගේම් දෙන්න එපා. . දීලා මෙතන කියවන්නත් එපා. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    මුගේ කතාව almost ඔය film එකේ තියන කතාවම තමා. එකෙත් බඩුවක් ඉන්නවා. සල්ලි උතුරන්න තියන පොරක් ඉන්නවා. සල්ලි සීන් එකක් යනවා. game කාරයෝ ඉන්නවා. කතාවට අඩු පොලිස් කාරයෙක් විතරයි. :D

    :D:D:D
     

    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    meeka mata hiyhuna deyak , samahara wita mu me gema gahala ne
    wena ekek muta me gema dilada kohe
    mu me uwa allaganna potak hoyanawa mugema kathawa daala