උඩ කට්ටිය පෙන්නල දීපු ගොඩක් ඒව ඇරුනම ඔය කතාවෙ විශ්වාස කරන්ඩම බැරි සීන් එක තමා උඹේ අරමුණ. පොඩ්ඩක් හිතපන්. දැන් උඹ ඔච්චර රිස්ක් එකක් අරගෙන රට පවා පැනල මර බයෙන් ඉඳල දුන්නු ගේමෙන් මොනවද උඹට ලැබුණෙ? මොනවද උඹ බලාපොරොත්තු උනේ? මිනිස්සු ගේම් දෙනව. සල්ලිවලට වෙන්න පුලුවන්. වෙන වෙන ප්රතිලාභ වෙනුවෙන් වෙන්න පුලුවන්. ඒත් උඹේ ගේමෙ ඒ මොකවත් නෑනෙ. සල්ලි ගැන කියනවනම් හරි ලක්ෂ 20 හොඳ ගාණක් කියමුකො. ඒත් ඕකෙන් කෙල්ලට ලක්ෂ 7යි උඹට රට යන්න එන්න ගිය වියදමුයි අනාථ නිවාසෙට දුන්න කිව්ව ගාණයි බැලුවම මොකද්ද උඹේ ලාභය. එහෙනම් මෙතන උඹේ අරමුණ කොහෙත්ම සල්ලි නෙවේ. එහෙනම් මොකක්ද? 
අර කෙල්ලට ලක්ෂ 7ක් දීල ඒ දුප්පත් එකීට සාධාරණයක් කිරීමද එහෙනම්? අනේ බං. හිනා කාල මැරෙනව.
ඒ කෙල්ල හොඳ සතා කියල උඹ මුලදිම කිව්ව. දුප්පත් උනත් වැදගත් විදියට ඉන්න කෙල්ලො මේ රටේ ඉන්නව මචං ඕන තරම්. ඒත් මේකි මේකිගෙ කැමැත්තෙන්ම හොඳට වටේටම දීල සල්ලි හොයන්නෙ! ඒ වගේ අමු බඩුවකට උඹේ ජීවිතෙත් පරදුවට තියල ගේමක් ගහල ලක්ෂ 7ක් හොයල දෙන්න උඹට පිස්සුද නැත්නම් මොලේ අමාරුවක්ද? අඩු තරමෙ ඔය ලක්ෂ 7 අහිංසක අසරණ පිරිසිදු කෙල්ලෙකුට දුන්නනම් කමක් නෑ. අරූ බඩු කාරය බව ඇත්ත. ඉතින් ඔය කෙල්ලත් පට්ට බඩුවක්නෙ. උඹ මොකටද ජීවිත අවදානමක් පවා අරන් අමු බඩුවකට උදව් කළේ? මොනව බලාගෙනද? 
අනිත් එක අර කොල්ල එක පාර ලක්ෂයක් විතර ඒකිට දෙනවනම් ඒකි මොකටද උඹ වගේ වැඩිය දන්නෙ නැති ඩෑල් එකක් අඳුනගෙන මාසයක් වගේ පොඩි කාලයක් ඇතුලත උඹව අච්චර trust කොරල ඔය වැඩේට කැමති වුණේ ලක්ෂ 7කට අවදානමක් පවා අරන්? ඒකිට පිස්සුද අර රත්තරං බිත්තර දාන කිකිළිව මරල සේරම එක පාර ගන්නව වගේ ගොං කමක් කරන්න? ඔව් සල්ලි වෙනුවෙන් ඕන දෙයක් කරන කෙල්ලො ඉන්නව. ඒත් මෙතන ඒකිට එක පාර ලක්ෂයක් දෙකක් ඌ දෙනවනම් මොනවටද බං ලක්ෂ 7කට ජීවිතෙත් අවදානමේ දාගෙන ඒකත් නැති කරගන්නෙ ඒකිත් කැමැත්තෙන්ම අරූ එක්ක ඇමිණුනා නම්? කෙල්ල උඹ වගේ නොදන්න එකෙක් එක්ක මාසෙකින් ෆිට් වෙලා ඒකිට ලක්ෂ ගණන් උදව් කරපු කොල්ලට අරින්න හැදුවා කියන එක මොන විහිලුවක්ද බම්? කෝටියක් වගේ නම් කමක් නෑ. ලක්ෂ 7කට? ලොල්.
සල්ලිත් නෙවේ නම් කෙල්ල නිසාත් නෙවේ නම් උඹ ආතල් එකට කරපු වැඩක්ද මේක? ඒක පුදුම ආතල් එකක්නේ. ජීවිත අවදානමක් හිටන් තියන් ගන්නවද ඔහොමත් ආතල්? කෙල්ලගෙන් ආතල් එකක්වත් ගත්තෙ නෑලුනෙ උඹ.
උඹේ ඔය ගේම ඇත්තක් නම් කියන්න තියෙන්නෙ කිසි තේරුමක් ඇති වැඩක් නෙවේ උඹ කරල තියෙන්නෙ. කිසිම වැදගැම්මකට ඇති අරමුණකුත් නැතුව ලොකු අවදානමකුත් අරන් කරල තියෙන්නෙ මෝඩ වැඩක්.
ගේම් දුන්නට මේ වගේ ගේම් නම් කවුරුවත් දෙන්න එපා හොඳේ...
මොකක් හරි පොඩි ගේමක් දීලා ත්රෙඩ් එකක් දාලා ඒක ටිකක් ලොකු කරලා ආතල් නම් ගත්තට නම් කමක් නෑ මේ වගේ 