දුන්න වචනයක් ආයෙ ගන්න බෑ නේද(Again අදෝනාවක්)

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    Exගෙ අලුත් කොල්ලා මට ජූනි මාසෙ(එතකොට සෙට් වෙලා හිටියෙ නැල්ලු හැබැයි මට මේ වෙද්දි නෝට් වෙච්ච ඒඑවත් එක්ක බලද්දි මට හිතෙනවා ඒ කාලෙත් සෙට් වෙලා ඉන්න ඇති කියලා) මැසේජ් කරලා කිවා රුපියල් පන්ස්දාහක් දුන්නොත් සම්බන්දෙ නවත්තන්න පුලුවන්ද කියලා.මම ඉතින් ගොනා වගේ බෑ කීවා,ඔයාට එයාව ඕනෙම නම් එයාගෙනුත් කැමැත්ත අරගෙන ගෙදරිනුත් කැමැත්ත අරගෙන මට කියන්න මම එදාට සම්බන්දෙ නවත්තන්නම් කියලා ලොරි ටෝක් එකකුත් දුන්නා.

    දැන් ඌ කෙල්ල එක්ක සෙට් වෙලා,කෙල්ලගෙ ගෙදරට ගිහිල්ලා සම්බන්දෙ ගැන කතාත් කරලා.මම කීප සැරයක්ම දැක්කා කෙල්ලගෙ තාත්තා කොල්ලගෙ ගෙවල් පැත්තෙ එහෙමත් යනවා.

    ඉතින් මම දුන්න වචනෙ(
    ඔයාට එයාව ඕනෙම නම් එයාගෙනුත් කැමැත්ත අරගෙන ගෙදරිනුත් කැමැත්ත අරගෙන මට කියන්න මම එදාට සම්බන්දෙ නවත්තන්නම්) මම රකින්න ඕනේ නේද,මම තවත් එයා ආයේ එයිද කියලා හිතන එක,එයා ගැන කියන එක හරි නෑ නේද.
    මට එයාව මගෙ මතකෙන් අයින් කරන්න කාලෙ හරි වගේ.




     

    thanujaka

    Well-known member
  • මගේ ෆස්ට් ලව් එකගේ කසාදෙටත් මම අත්සන් කලා බං 🤣
    ඕවා මොනවද බං ජීවිතේ ගොඩක් දේවල් තියෙනවා අත ඇරලා ඉස්සරහට යන්න ඕනේ.
    උඹට වයස කීයද?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,987
    152,980
    113
    තමන් ගැන තැකීමක් නැති මිනිස්සු ගැන ඇයි ඔච්චර වද වෙන්නෙ? 🤦‍♂️ ලෝකෙටම ඉන්නෙ ඔය ගෑණු ළමයා විතර ද?🤷‍♂️

    1457360988-love-girl-leaving-quotes-words-Favim_com-626175.jpg
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    Athe parak ghla nidagin bn
    වරකට දෙක බැගින් දවසට කීපවරක් :D
    මොන හුත්තක්ද යකෝ මේ කරදරේ
    ආයේ කරදර කරන් නෑ ප්‍රොමිස්:D
    මගේ ෆස්ට් ලව් එකගේ කසාදෙටත් මම අත්සන් කලා බං 🤣
    මාත් ඒ තත්වෙට එනවා
    ඕවා මොනවද බං ජීවිතේ ගොඩක් දේවල් තියෙනවා අත ඇරලා ඉස්සරහට යන්න ඕනේ.
    උඹට වයස කීයද?
    තාම 19යි
    පනස්දහේ කතා නම් ශුවර් නෑ බන්. මේකෙත් එකෙක් දෙනවා කියලා දුන්නේ නෑ
    හැබැයි ඌ දෙනවා කියලා හිතන්න පුලුවන්,ඌ පොඩ්ඩක් සයිකො ඩයල් එකක් කියලා උගෙ යාලුවෝම කියනවා,යාලුවෙක්ගෙන් මොනාහරි උදව්වක් ගත්තත් සල්ලි දෙන එකෙක් ඌ ඒ හින්දා පන්ස්දාහෙ කතාව විශ්වාස කරන්න පුලුවන්.
    පාඩම් වැඩටික වැඩිපුර කරපන්.
    පාඩම් කරනවා OL පොඩි උන්ට class කරනවා,අපේ උන් එක්ක කුප්පි දානවා,බිස්නස් කරනවා,කුඹුරු වැඩ කරනවා,එකක් කියලා නෑ හැමදේම කරනවා
    ගිය චිත්ත ගැන නොහිතා.
    හොද එකක් පස්සේ සෙට්වෙයි ඉබේම
    ඒක තමා මාත් බැලුවෙ ඒකි ගැන හිත හිත ඉද්දි මගෙ කාලෙ යන එක වෙන්නෙ
    තමන් ගැන තැකීමක් නැති මිනිස්සු ගැන ඇයි ඔච්චර වද වෙන්නෙ? 🤦‍♂️
    ආයෙ එහෙම වෙන් නෑ
    ලෝකෙටම ඉන්නෙ ඔය ගෑණු ළමයා විතර ද?🤷‍♂️
    හොද එකක් පස්සෙ කාලෙක සෙට් වෙයිනෙ එතකන් ඉන්නවා
    ඔව් ඕයි...එපා වෙනව මූත් එක්ක...😅
    ආයෙ එහෙම වෙන් නෑ
    Aparade 50000.00
    ඒ කාලෙ පන්ස්දාහ තිබ්බා නම් මම මාත් එක්ක වැඩ කරන කොල්ලො ඔක්කොටොම graphic tablet අරන් දෙනවා
    අපරාදේ 50000, හොඳ බඩුවක් ගහන්ඩ තිබ්බ
    බඩු එකට දහයක් ගහන්න තිබ්බා පන්ස්දාහට
     
    • Like
    Reactions: PrasangaSPerera

    thanujaka

    Well-known member
  • ගෑණු නං ඕන තරං හොයාගන්න බැරියෑ බං ඉගෙනගත්තම.
    ජීවීතේ ටාර්ගට් එකක් තියාගනිං "අපේ කරුමේ තමයි අරූට අපේ කෙල්ලව දීගන්න බැරි උනානේ, එහෙම උනානං අද කොච්චර හොදද"
    කියලා කෙල්ලගේ දෙමව්පියන්ට හීල්ලෙන ගානට දියුණු වෙයං.
    මේක මහ මෝඩ සමාජයක්, පොඩ්ඩක් සල්ලි සහ බලය තියෙනවනං මිනිස්සු ඇවිල්ලා කකුල් දෙක ලග වැටෙනවා.
    අන්න ඒ ටාර්ගට් එකට ජීවත් වෙයං.
    19-24 කියන්නේ ජීවිතේ හොදම කාලේ, ඒ කාලේ උඹ ගෙවන විදිහ අනුව තමයි උඹේ මුළු ජීවිත කතාවම ලියවෙන්නේ.
    ඔය අවුරුදු 5 ගෑණු ගැන හිතන්නේ නැතුව ඉගෙනගෙන වැඩ්ඩෙක් වෙයං.
    එතකොට අම්මලා තාත්තලා කෙල්ලොන්ගේ අතින් ඇදන් උඹ ලගට එක්කන් එයි.
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Oka machan exam stress eka. Api subconsciously relationship eka exam eken gala wena option ekak widihata thiyan inne. Matath okama una. Yako mata hithuna me wage kellek mata marenakal set wenne nathi Wei kiyala. Eki wena ekek Ekka Inna bawa Dana danath ekitama love kala.

    01. Gym ekakata palayan . Payak dawasata workout karapan. Aga hada ganna nemeei.

    1. body pain eka nisa hithe pain eka amathaka wenawa.

    02. Dopamine nisa hithe pain ekath adu wenawa.
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    අවුලක් නෑ බ්‍රදර්

    හිතේ හිර කරන් ඉන්න එවා මෙතන දිග ඇරල දාපම්
    එක හිතටත් හොදයි, අපිටත් විනොදයි
    මම ගොඩක් දේවල් හිරකරගෙන ඉන්න බැරි තැන මෙතන තමා දාන්නෙ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,099
    113
    34
    Kalutara
    මූ තාම එලෙවලුත් කරලා නෑනේ. එතකොට මුගේ කෙල්ලත් මුගේ සමවයසේ හෝ මූට වඩා බාලයි කියල හිතතහැකි. එතකොට එච්චර අඩු වයසෙන් කෙල්ලෙක්ව බන්දන්න තරම් ඒ කෙල්ලගේ ගෙදර මිනිස්සුන්ට මොන්ගල්ද යකෝ. දැනටම කසාදත් තීන්දු කරලා තියන්න තරම්. 😫
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,892
    22,234
    113
    Kaer Morhen
    thewitcher.com
    මූ තාම එලෙවලුත් කරලා නෑනේ. එතකොට මුගේ කෙල්ලත් මුගේ සමවයසේ හෝ මූට වඩා බාලයි කියල හිතතහැකි. එතකොට එච්චර අඩු වයසෙන් කෙල්ලෙක්ව බන්දන්න තරම් ඒ කෙල්ලගේ ගෙදර මිනිස්සුන්ට මොන්ගල්ද යකෝ. දැනටම කසාදත් තීන්දු කරලා තියන්න තරම්. 😫
    Itin ape lagama nada akka knk bande 18 una gmn, badala italy giya.