දුන් මුදලක් ආපසු ගැනීමට උපදෙස් අවශ්‍යයි

Dasunelakiri

Well-known member
  • Oct 23, 2018
    319
    268
    63
    අපේ අයියා කෙනෙක් අවුරුද්දකට විතර කලින් රට යවනවා කියලා කෙනෙක්ට මුදල් දුන්නා. මුදල ලක්ෂ 15ක්. මිනිහා කීප දෙනෙක්ටම නය වෙලා. ඒකයි රට යන්න හදලා තියෙන්නේ. අරූ රට යවන එකෙක් නෙවෙයි. පස්සේ තේරුණා අහුවුනා කියලා. ඉන්න ගෙදර ඈපෙට තියෙලා සල්ලි දීලා තියෙන්නේ. කොහොම හරි අරූ බලාපොරොත්තු දුන්නා අයියට රට යන්න බෑග් එකකුත් හොයා ගත්තා පව්. අහල පහල නෑදෑයොන්ට, යාළුවොන්ට ලක්ෂ 40ක් විතර දැන් ණය වෙලා පොලියට අරන්. ගෙදර රත්තරන් බඩු සින්නවෙලා එතනත් පාඩුයි.

    අයියා වෘත්තියෙන් ගුරුවරයෙක්, පවුලේ පොඩි ළමයි දෙන්නෙකුත් ඉන්නවා. මිනිහා කැම්පස් ගිහින් මේ තරම් ඒවට අහු වුනා කියන්නත් හිතා ගන්න බෑ.

    දැන් තියෙන ගැටලුව දීපු ලක්ෂ 15 ආපහු ගන්නෙ කොහොමද කියල. මුදල් වංචාවක් නිසා CID එකට complain කරනවද ? මේ වගේ ගැටලුවක් විසඳාගන්න ක්‍රමයක් තියෙනම් ඔයාලා දන්නවනම් පින් අත්වෙයි කියලා දෙන්න. මොකද මේ මුදල ගත්තේ නැත්තම් අයියාගේ ජීවිතේ අනතුරේ. දැනටමත් ඉන්නේ ගොඩක් කලකිරිලා. ලොයාර්ලා අල්ලලා නඩු දාන්නවත් මිනිහා අතේ සල්ලි නෑ. මට මේකට උදව්ව කරන්න.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,390
    1
    62,013
    113
    Mother Earth
    Police complain නොදා බල බල ඉන්නෙ මෝල් ද. 🤷‍♂️ මුදල් දුන් බවට සාක්ෂි ඇතිනේ. ඒවා ඉදිරිපත් කරපන්. 🤷‍♂️
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,985
    13,105
    113
    15k අරූට පුදලා ඉතුරු 25ක් ගත්තෙ යන සතුටට පාටි දාන්නද බං?
    රස්සාවට නම් යන්නෙ සල්ලි අවශ්‍ය නැහැ ගොඩක් තැන් වලට. ටීචර් නම් ප්‍රොෆෙශනල් ටීචින් කොලිෆිකේශන් එකක් කරල යන්න කියහන් එක එකාට අහු වෙන්නෙ නැතුව, SOP, VISA applications ඩොකියුමන්ට් ඕන නම් අපි ලේස්ති කරල දෙන්නම්

    Police complain නොදා බල බල ඉන්නෙ මෝල් ද. 🤷‍♂️ මුදල් දුන් බවට සාක්ෂි ඇතිනේ. ඒවා ඉදිරිපත් කරපන්. 🤷‍♂️
    මෙහෙම අහුවෙන ගොඩක් උන්ගෙ හැටියක් බං, ලඟදි කපල් එකක් ආවා කෝටියක් දීලා කැනඩ යන්න ළමයි එක්ක. අදටත් පොලිසි යන්න කැමති නෑ කවද හරි සෙට් කලොත් කියල :D
    ------ Post added on Oct 22, 2024 at 1:14 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,845
    113
    මාලඹේ
    මිනිහා කැම්පස් ගිහින් මේ තරම් ඒවට අහු වුනා කියන්නත් හිතා ගන්න බෑ.
    කැම්පස් හිටියා කියලා බුද්ධිමතෙක් වෙන්නේ නැහැ බං ගොඩක්ම මෝඩ එවුන් ඉන්නේ කැමප්ස් වල තමා 🙃

    දැන් ඉතින් කරපු මෝඩ කම් නවත්වලා දැන් වත් පොලිසියට ගිහින් පැනිඉල්ලක් දාපන් සාක්ෂිත් එක්ක
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    1 මුදල් ලබාගත් බව තහවුරු කරන ලියවිල්ලක් තියනව නම් පොලීසියේ පැමිණිලි කරන්න පුලුවන් / මුදල ටිකක් ලොකු මුදලක් නිසා CID එකට උනත් පැමිණිල්ලක් දාන්න පුලුවන්

    2 ලියවිල්ලක් නැතිනම්, කාරණාව සදහන්කරල ඒ සදහා ලබාගත් මුදල, නිශ්චිත දිනයක් දක්වල, ඒ දිනට නැවත මාහට ලබාදෙන්න කියල ලියාපදිංචි තැපැලෙන් අදාල පුද්ගලයාට ලිපියකින් දැනුම් දෙන්න. (පිටපතක් + register slip තියාගන්න ) ඒ මත නඩුවක් දාන්න පුලුවන්

    3 කොහොම උනත් නඩුවක් දැම්මොත් සල්ලි ගන්න අවුරුදු කීයක් යයිද කියන්න අමාරුයි (උදා 2 -5 වගෙ )

    4 පොලීසියට ගිහින් හෝ නැතුව අදාල පුද්ගලයාගෙන් මුදල නිශ්චිත කාලකදී ලබාගන්න එකගකරගන්න එක තමයි කරන්න පුළුවන්නම් හොදම.දේ

    5 නඩු දැම්මොත් සල්ලි වගේම කාළයත් යනවා.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,952
    15,392
    113
    Proof thiyei. Bank slips, voice record.
    A salli baara gaththa kiyala mukuth dunne nadda ?
    Since you have proof, you can go for legal means.
    Karanna deyak naha ithin. Ekko okata legally wade karanna ona. Nathnam unethically wade karanna ona. Unethically nam ona dekata ready wela karanna ona magadi atha erala daanne nathuwa.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,985
    13,105
    113
    බෑන්ක් ස්ලිප් නම් වැඩක් නැහැ, ඌ ඉන්වොයිස් එකක් දුන්නොත් මේ ගාණට මම රට අඹ දීල තියෙනව වගේ. ඕක විසි වෙනවා. කරන්න තියෙන්නෙ ඕක චාටර් කරල ඌට නඩු යන එක එපා කරන එක. ගත්ත කියල ස්පෙසිෆික් ලියවිල්ලක් නැත්තම් හොඳ ලෝයර් කෙනෙක්ට නඩුව විසි කරන්න පුළුවන්, නඩුවට කලින් සමථ මන්ඩල අනන් මනන් යනවනෙ

    අනික නීතිවිරෝධී විදියට රට යන එකට කොහොමත් නඩුකාරය ලෙඩක් අදිනවා, රජයේ ලියාපදිංචි නැති ඕනෙම ක්‍රමයක් නීතිවිරෝධී තමයි.
    ------ Post added on Oct 22, 2024 at 1:29 PM
     
    • Like
    Reactions: Pissu kanna

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඕක ආයෙ ගන්නවනම් ඌව බයකරල තමයි
    ගෙදරට ගිහින් ගුටි දීල ලාච්චු වල තියෙන දෙයක් අරන් වරෙන්. ඕකුන් පොලිසි යන්නෙ නෑ කොහොමත්.
    කෙහෙලියගෙ හිටපු ලේකම් කෙනෙකුත් ඔහොම පොලු තිබ්බ මිනිස්සුන්ට.
    අන්තිමට ඌගේ ගෙදර මල්පෝච්චියක්වත් ඉතුරු උනේ නෑ.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,005
    8,791
    113
    In Your Heart
    ඕක ආයෙ ගන්නවනම් ඌව බයකරල තමයි
    ගෙදරට ගිහින් ගුටි දීල ලාච්චු වල තියෙන දෙයක් අරන් වරෙන්. ඕකුන් පොලිසි යන්නෙ නෑ කොහොමත්.
    කෙහෙලියගෙ හිටපු ලේකම් කෙනෙකුත් ඔහොම පොලු තිබ්බ මිනිස්සුන්ට.
    අන්තිමට ඌගේ ගෙදර මල්පෝච්චියක්වත් ඉතුරු උනේ නෑ.
    Meka thama system eka.mata nam oya system wedak na moko mama nam ohoma salli den na loweth lol
     
    • Like
    Reactions: Wadakaru

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපේ අයියා කෙනෙක් අවුරුද්දකට විතර කලින් රට යවනවා කියලා කෙනෙක්ට මුදල් දුන්නා. මුදල ලක්ෂ 15ක්. මිනිහා කීප දෙනෙක්ටම නය වෙලා. ඒකයි රට යන්න හදලා තියෙන්නේ. අරූ රට යවන එකෙක් නෙවෙයි. පස්සේ තේරුණා අහුවුනා කියලා. ඉන්න ගෙදර ඈපෙට තියෙලා සල්ලි දීලා තියෙන්නේ. කොහොම හරි අරූ බලාපොරොත්තු දුන්නා අයියට රට යන්න බෑග් එකකුත් හොයා ගත්තා පව්. අහල පහල නෑදෑයොන්ට, යාළුවොන්ට ලක්ෂ 40ක් විතර දැන් ණය වෙලා පොලියට අරන්. ගෙදර රත්තරන් බඩු සින්නවෙලා එතනත් පාඩුයි.

    අයියා වෘත්තියෙන් ගුරුවරයෙක්, පවුලේ පොඩි ළමයි දෙන්නෙකුත් ඉන්නවා. මිනිහා කැම්පස් ගිහින් මේ තරම් ඒවට අහු වුනා කියන්නත් හිතා ගන්න බෑ.

    දැන් තියෙන ගැටලුව දීපු ලක්ෂ 15 ආපහු ගන්නෙ කොහොමද කියල. මුදල් වංචාවක් නිසා CID එකට complain කරනවද ? මේ වගේ ගැටලුවක් විසඳාගන්න ක්‍රමයක් තියෙනම් ඔයාලා දන්නවනම් පින් අත්වෙයි කියලා දෙන්න. මොකද මේ මුදල ගත්තේ නැත්තම් අයියාගේ ජීවිතේ අනතුරේ. දැනටමත් ඉන්නේ ගොඩක් කලකිරිලා. ලොයාර්ලා අල්ලලා නඩු දාන්නවත් මිනිහා අතේ සල්ලි නෑ. මට මේකට උදව්ව කරන්න.

    dan itin karanna tiyenne
    nayata gatta ekage kidney 2y ata dekay kapala wikunana eka tamay

    nathnam uwa allagena dagena waren anuradapure man inna diha.
    uta chain dala henak kotawala pattakka damu akkara 5ka
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    Request ekak Invoice ekak natuwa salli denna epa.
    Nikan kaata hari salli deela nadu daanna baane. Uu ea salli illanna oane, mokak hari wadakata.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113

    මෙහෙම අහුවෙන ගොඩක් උන්ගෙ හැටියක් බං, ලඟදි කපල් එකක් ආවා කෝටියක් දීලා කැනඩ යන්න ළමයි එක්ක. අදටත් පොලිසි යන්න කැමති නෑ කවද හරි සෙට් කලොත් කියල :D
    ------ Post added on Oct 22, 2024 at 1:14 PM
    තවම ඔන්මැක්ස් ඇප් එක අන් ඉන්ස්ටෝල් නොකර සල්ලි ලැබෙයි කියල බලාගෙන හෙන සෙට් එකක් ඉන්නවා ඒ වගේ :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: Giant