දුපතේ යුද්ද සහා ලෝක යුද්ද..

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔන්න දුපතේ කාලයක් යුද්ද තිබ්බලු.. ඒ කාලේ සතුරෝ මරුනලු.. ඒ අතරේ එකෙක් දෙන්නෙක් වැරදිලත් මලාලු. සයිකෝ ඩයල් සමහර සතුරෝ යටත් උනාම බෙල්ලේ නහර කපලත් මරුවලු. ඒ යුද්දවල හැටිලු.. යුද්ද කලොත් මිනිස්සු මැරෙනවලු.. ඒ හින්දා සතුරෝ දැනගන්න ඕනලු කියන විදියට ඉන්න.. ඒ උනාට ලෝක යුද්ද එහෙම නෙමෙයිලු. ඉන්ටනෙට් එකේ ෆොටෝ දාලා සිම්පති ගන්නකොට ඇරියස් අල්ලන්න ඒවා පාවිච්චි කරන්න පුළුවන්ලු.. යුද්ද කලාට අපරාද කරන්න බැහැලු.. දුපතේ යුද්ද කාලේ දාපු ෆොටෝ බොරුලු. ඒ කාලේ ඉන්ටනෙට් නැහැලු. දැන් නම් ලෝක යුද්ද ගැන ඉන්ටනෙට් එකේ යන්නෙම ඇත්තළු. දුපතේ යුද්දේ ගැන ලෝකයා කතාකලොත් ඒ කතා කරන්නේ දුපතට කෙලවන්නලු, අබ්යන්තර මැදිහත්වීම් එපාලු.. ඒ උනාට දැන් දුපතේ එවුන්ට ලෝක යුද්ද ගැන කතා කරන්න පුළුවන්ලු. ඒවා අනුන්ගේ උනාට කමක් නැහැලු.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City

    පෙරුමාල් ජයසුන්දරම් කොහොමද මචා
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මහ කොටියා මළාම කොටි පැටවු අනාත වුණාලු. උන් විඩෙන් විඩේ කෙදිරි ගාණවාලු. සුද්දෝ ඒ කොටි පැටවුන්ගේ කෙදිරිය දැකලා කිරි පොව්නවාලු.