මේ ලෝකයේ ගැහැණු / පිරිමි ප්‍රතිෂතය 50:50 (+-5%) නඩත්තු කරනවා. මේක යම් කිසි ධර්මතාවයක්. පිං කරන අයට පින් එල දෙනවා. මේක කර්මතාවයක්. අප ජිවත් වන ලෝකය පරිපාලනය වෙන්නේ මේ වගේ නියාම වලට යටත් වෙලා.
ඔතන උඩින් පෙන්වන්නේ ලංකාව. තද නිල් පාට සංකේතවත් කරන්නේ දුපත අවට පිහිටා ඇති ගුරුත්වාකර්ෂණ බලය (gravity). ගුරුත්වාකර්ෂණ නැතිනම් "බිම් බර" ගතිය අඩුවීම යම් කිසි ධර්මතාවයක්. මේ පෘතුවියේ පළමුවට ජීවින් හට ගන්නේ මෙතැන. එත්කොට අප ජිවත් වන ලෝකයේ පළමු මනුෂ්‍ය ශිෂ්ඨාචාරය පටන් ගන්නේ මේ දුපතෙන්.
ඔය ගොල්ලෝ අහලා ඇති දෙවියෝ අහසේ වාසය කරනවා සහ අපාය තියෙන්නේ පොලොව යට කියලා. මේක වෙන්නේ මෙහෙමයි. සත්වයෙක්ගේ කෙලෙස් මට්ටම බිම් බර ගතියට බලපානවා. දෙවියෝ මුහුදු මට්ටමෙන් ඉහල ජිවත් වන්නේ සහ නිරයට අයිති ජීවින් මරියානා අගාදය වැනි 24/7 අදුර ඇති තැන් වල ජිවත් වෙන්නේ මේ අයගේ කෙලෙස් සහ ගුරුත්වාකර්ෂණ බලය අතර ඇති සම්බන්දය නිසා.
එතකොට, කෙලෙස් වලින් අඩු මනුෂ්‍යයෝ පහළ වෙන්නේ ඔය පෙන්වන දුපත තුල. මෙතනට කියන්නේ මධ්‍ය මණ්ඩලය කියලා. බුදුවරු සහ සක්විති රජවරු පහල වෙන්නේ මෙතන විතරයි. ඒක ධර්මතාවයක්.
බුදුවරු පහල වුනාට පසු කල්ප විනාශයක් වෙනවා. කල්ප විනාශයක කාල පරාසයන් 5 ක -> {සංකල්ප, ආකල්ප, පරිකල්ප, උපකල්ප, මනංකල්ප} අවසානය සිදු වෙනවා.
අද පහල වෙලා ඉන්නේ අරිහත් බුදු වරයෙක්. උන් වහන්සේ එලි කල ධහම එලියට එන්නේ කල්ප විනාශයක් වෙලා. කල්ප විනාශය ආරම්භ වුනේ 2013 දී. වසංගතය ඇතුලු අද පවතින තත්වය නිර්මාණය කරන්නේ මේ කල්ප විනාශය. මේක අවසාන වෙන්නේ 2025. දී නිර්මල බුදු දහම සියලු ලෝක සත්වයන්ට එලි කරලා.
එතකොට, රජයට සහ වගකිව යුතු නිලධාරීන්ට අයිති වගකීම මෙයයි. මෙතන -> පෙන්වා දුන් ආකාරයට බුදුන්ගේ නිවැරිදි ඉතිහාසය එලි වුනේ නැතිනම් ධර්මතා ක්‍රියාත්මක වී ලොකු විනාශයක් වෙන්න ඉඩ තියෙනවා.
Attachments
Last edited: