දුපතේ වාසිය

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113


    Screen Shot 2022-04-11 at 11.21.27.png


    මේ ලෝකයේ ගැහැණු / පිරිමි ප්‍රතිෂතය 50:50 (+-5%) නඩත්තු කරනවා. මේක යම් කිසි ධර්මතාවයක්. පිං කරන අයට පින් එල දෙනවා. මේක කර්මතාවයක්. අප ජිවත් වන ලෝකය පරිපාලනය වෙන්නේ මේ වගේ නියාම වලට යටත් වෙලා.

    ඔතන උඩින් පෙන්වන්නේ ලංකාව. තද නිල් පාට සංකේතවත් කරන්නේ දුපත අවට පිහිටා ඇති ගුරුත්වාකර්ෂණ බලය (gravity). ගුරුත්වාකර්ෂණ නැතිනම් "බිම් බර" ගතිය අඩුවීම යම් කිසි ධර්මතාවයක්. මේ පෘතුවියේ පළමුවට ජීවින් හට ගන්නේ මෙතැන. එත්කොට අප ජිවත් වන ලෝකයේ පළමු මනුෂ්‍ය ශිෂ්ඨාචාරය පටන් ගන්නේ මේ දුපතෙන්.

    ඔය ගොල්ලෝ අහලා ඇති දෙවියෝ අහසේ වාසය කරනවා සහ අපාය තියෙන්නේ පොලොව යට කියලා. මේක වෙන්නේ මෙහෙමයි. සත්වයෙක්ගේ කෙලෙස් මට්ටම බිම් බර ගතියට බලපානවා. දෙවියෝ මුහුදු මට්ටමෙන් ඉහල ජිවත් වන්නේ සහ නිරයට අයිති ජීවින් මරියානා අගාදය වැනි 24/7 අදුර ඇති තැන් වල ජිවත් වෙන්නේ මේ අයගේ කෙලෙස් සහ ගුරුත්වාකර්ෂණ බලය අතර ඇති සම්බන්දය නිසා.

    එතකොට, කෙලෙස් වලින් අඩු මනුෂ්‍යයෝ පහළ වෙන්නේ ඔය පෙන්වන දුපත තුල. මෙතනට කියන්නේ මධ්‍ය මණ්ඩලය කියලා. බුදුවරු සහ සක්විති රජවරු පහල වෙන්නේ මෙතන විතරයි. ඒක ධර්මතාවයක්.

    බුදුවරු පහල වුනාට පසු කල්ප විනාශයක් වෙනවා. කල්ප විනාශයක කාල පරාසයන් 5 ක -> {සංකල්ප, ආකල්ප, පරිකල්ප, උපකල්ප, මනංකල්ප} අවසානය සිදු වෙනවා.

    අද පහල වෙලා ඉන්නේ අරිහත් බුදු වරයෙක්. උන් වහන්සේ එලි කල ධහම එලියට එන්නේ කල්ප විනාශයක් වෙලා. කල්ප විනාශය ආරම්භ වුනේ 2013 දී. වසංගතය ඇතුලු අද පවතින තත්වය නිර්මාණය කරන්නේ මේ කල්ප විනාශය. මේක අවසාන වෙන්නේ 2025. දී නිර්මල බුදු දහම සියලු ලෝක සත්වයන්ට එලි කරලා.

    එතකොට, රජයට සහ වගකිව යුතු නිලධාරීන්ට අයිති වගකීම මෙයයි. මෙතන -> පෙන්වා දුන් ආකාරයට බුදුන්ගේ නිවැරිදි ඉතිහාසය එලි වුනේ නැතිනම් ධර්මතා ක්‍රියාත්මක වී ලොකු විනාශයක් වෙන්න ඉඩ තියෙනවා.
     

    Attachments

    • Screen Shot 2022-04-11 at 11.14.03.png
      Screen Shot 2022-04-11 at 11.14.03.png
      890.4 KB · Views: 56
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මොනවද මේ මහායාන බණද?
    2013 කොහෙද කල්ප විනාසයක් පටන් ගත්තෙ.. අපි තාම ඉන්නෙ මේ භද්‍ර කල්පෙ හතරවෙනි අන්තර්කල්පය තුළ..
    මහා කල්ප විනාසයක් වෙන්න තව අන්තර්කල්ප 256-4 = 252ක් යන්න ඕනෙ..
    මේ අන්තර්කල්පය ඉවර වෙන්නත් තව අවුරුදු 2500ක් 3000ක් යනව
     
    • Like
    Reactions: SupiriKollek

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    මොනවද මේ මහායාන බණද?
    2013 කොහෙද කල්ප විනාසයක් පටන් ගත්තෙ.. අපි තාම ඉන්නෙ මේ භද්‍ර කල්පෙ හතරවෙනි අන්තර්කල්පය තුළ..
    මහා කල්ප විනාසයක් වෙන්න තව අන්තර්කල්ප 256-4 = 252ක් යන්න ඕනෙ..
    මේ අන්තර්කල්පය ඉවර වෙන්නත් තව අවුරුදු 2500ක් 3000ක් යනව

    ඔතන වෙන්නේ ලෝක විනාසය. මේක කල්ප විනාසය.

    -> අම්පුර්ණ විග්‍රහය මෙතන
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    පොතේ විදියට 2025 පෙර මේ රටේ සත්‍ය බුද්ද ඉතිහාසය එලි වෙනවා. ඒක වලක්වන්න බැහැ.

    කරන්න පුලුවන් එකම දේ ඉතිහාසය එලි වන අකාරය පහසු කරන එක පමණයි.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    පොතේ විදියට 2025 පෙර මේ රටේ සත්‍ය බුද්ද ඉතිහාසය එලි වෙනවා. ඒක වලක්වන්න බැහැ.

    කරන්න පුලුවන් එකම දේ ඉතිහාසය එලි වන අකාරය පහසු කරන එක පමණයි.
    මචං මිත්‍යාවට අහුවෙන්න එපා..
    මේ දේශනා අහල තේරුම් ගන්න

     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    දැන් මේකයි වැඩේ.

    6C7167443-boyle825E0642-811A-FB1E-9CC3-75DCA03517E5.jpg


    ඔය උඩ ඉන්න එක්කෙනා අගල් 6 පමණ උස මනුස්සයෙක්. එතකොට මට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ මෙයා මේ ලෝකේ පහල වුන එක්කෙනෙක් නොවේ කියා!

    මෙයා පහල වුන ලෝකයේ මෙයා වගේ අගල් 6 ක බුදු වරයෙක් පහල වෙනවා. ඒ ලෝකෙත් මනුෂ්‍යයෝ ඇතුලු සත්ව කොටස් 31 ජිවත් වෙනවා මේ පෘතුවිය වගේ.

    එහේ බුදුවරු පහළ වෙන්නෙත් ලංකාව වැනි බිම් බර ගති අඩුම ප්‍රදේශයේ.

    මේ මොහොතේ වුනත් බුදු වරු "ධම්ම චක්ක පවත්තන සුත්‍රය" දේශනා කරනවා මේ විශ්වය පුරාවට විහිදී ඇති සක්වල වල් වල.

    මුන් වහන්සේලා පහල වෙන්නේ මේ විශ්වයේ සත්‍ය සවභාවය පෙන්වා එයින් මිදීමේ මාරගය පෙන්වා දෙන්න.

    මුන් වහන්සේලා එලි කරන දහමට හරස් කපන එක තමන්ගේ දෙමවුපියන් ඝාතනය කරනවා හා සමාන පාපයක්. මේ පාපයට් අහු වෙන අය කල්ප 92 දුකක් කර ගහ ගන්නවා. ප්‍රායෝගිකව කියනවානම් මේ ගොල්ලන්ට ඉදිරියට එන ලෝක විනාසය සජීවීව අත් විදින්න අවස්ථාව ලැබෙනවා.

    එතකොට ඔය රාජපක්සලා ඇතුලු මේ ධහමට හරස් කපපු සියල්ලෝ කර ගහ ගත්තේ ඒ වගේ දුකක්.

    වැරද්ද කරන එක්කෙනා කර ගන්නේ පාපයක්. වැරැද්ද දැක තමන්ගේ යුතුකම් ඉෂ්ට නොකරන අයත් සමාජයට නය වෙනවා. එකත් ගෙවන්න වන දුකක්.
     
    Last edited: