දුප්පත් උපාධි හීන බොද කරන මුන්ට හේ ....!

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
දුප්පත් උපාධි හීන බොද කරන මුන්ට හේ ....!

source http://tinyurl.com/qz4sca8

(ආණ්ඩුවේ බල්ලොයි,කැම්පස් වල ලොක්කොයි ඔක්කම එකතු වෙලා අහිංසක දුප්පත් දෙමව්පියන්ගේ ළමයින්ගේ උපාධි හීන බොද කරනවා මුන්ට හේ ......... ම ගහපිය,මගේ වචනේ වැරදිද? )


"කැළණිය බාහිර කලා උපාධි ලියාපදිංචිය රුපියල් 7500 සිට රුපියල් 68,500ට නග්ගයි"

වසර දෙකක් නතර කර තිබූ බාහිර උපාධි සඳහා ලියාපදිංචි කිරීම යළි ආරම්භ කළත්, බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව සීමා කර තිබෙනවා. එමෙන්ම බාහිර උපාධිධාරීන් විශ්වවිද්‍යාලවල ලියාපදිංචි කර ගැනීමේ ගාස්තුව අධික ලෙස ඉහළ දැමීමට කැළණිය විශ්වවිද්‍යාලය පියවර ගෙන ඇති බව බාහිර උපාධි සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු මධුසංක බණ්ඩාර සඳහන් කළා.

ඒ අනුව කලා අංශයෙන් බාහිර උපාධිධාරියෙකු ලියාපදිංචි කර ගැනීම සඳහා රුපියල් 7500 ක්ව පැවති ලියාපදිංචි ගාස්තුව රුපියල් 68,500 දක්වා ඉහළ දමා ඇති බවයි ඔහු කියා සිටියේ.

 
  • Jul 9, 2014
    66
    9
    8
    adf.ly
    මහින්ද පල් හොරා

    අවුලක් නෑ යුද්දේ දින්නනේ™:frown:දැන් මුන් ඔක්කෝගෙම බෙට්ට කරවෙලා ඉන්නෙ:frown::yes:දැන් මහින්ද මාමිගෙ කාලෙ ඉවරවීගෙන එන්නෙ:yes::yes::yes:දිගටම බලේ අල්ලන් ඉන්න බෑ මොකාටවත්:no::no::no:කරපු පව් ගෙවන්නත් අාත්ම ගාණක් යයි:yes::yes::yes:
     

    COBRA_SM

    Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    (ආණ්ඩුවේ බල්ලොයි,කැම්පස් වල ලොක්කොයි ඔක්කම එකතු වෙලා අහිංසක දුප්පත් දෙමව්පියන්ගේ ළමයින්ගේ උපාධි හීන බොද කරනවා
    Aththa ban katha karala wadak na hu....... lane ban.....
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    Its OK Baby...........
    artworks-000079771649-1k46qy-t200x200.jpg
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ඔය නිවුස් ඒක ඇත්තනම් කැත වැඩක් කරලා තියෙන්නේ . හරිනම් ආණ්ඩුව කරන්න ඕනේ අභ්‍යන්තර උපාධි වැඩි කරලා වැඩි ළමයින් ප්‍රමාණයකට උසස් අධ්‍යාපනය ලබා දෙන එක. ආණ්ඩුව ඒක හරියට කරන්නෙත් නෑ. ඒ මදිවට මෙහෙම බාහිර උපාධි ගන්න එකටත් වල කපනවා. ඉස්සරනම් O/L , A/L කරලා හොඳ රස්සාවක් ගන්න තිබ්බා. එත් දැන් එහෙම බෑ. උපාධියක්‌ හරි වෘත්තිය අධ්‍යාපන සුදුසුකමක් නැතුව රැකියාවක් ගන්න අමාරුයි. නමුත් සල්ලි දීලා එහෙම කරන්න හැමෝටම ආමාරුයි. ඉතින් රජය වර්තමාන රැකියා ඉල්ලුම පුරවන්නම් මිට වැඩිය ශිෂ්‍යයින් ප්‍රමාණයක් විශ්වවිද්‍යාල හදලා හරි බඳවාගන්න ඕනේ. (ඔය ඵලදායි නැති වරායවල්, ගුවන් තොටුපලවලටනම් ආයෝජනය කරන්න සල්ලි තියෙනවා, අධ්‍යාපනයට තමයි නැත්තේ :angry:).
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කලා උපාධි කොස් කොටන්ඩද බන්, මෙලො රහක් නැ.:confused::confused:
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    කලා උපාධි කොස් කොටන්ඩද බන්, මෙලො රහක් නැ.:confused::confused:

    උබ වැඩකට ඇති කතාවක් කිව්වමද කොහෙද බන්
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කලා උපාධි කොස් කොටන්ඩද බන්, මෙලො රහක් නැ.:confused::confused:

    ඉතින් එහෙනම් ගන්න ගාන තවත් වැඩි කරලා හරියනවද?