දුප්පත් උපාධි හීන බොද කරන මුන්ට හේ ....!
source http://tinyurl.com/qz4sca8
(ආණ්ඩුවේ බල්ලොයි,කැම්පස් වල ලොක්කොයි ඔක්කම එකතු වෙලා අහිංසක දුප්පත් දෙමව්පියන්ගේ ළමයින්ගේ උපාධි හීන බොද කරනවා මුන්ට හේ ......... ම ගහපිය,මගේ වචනේ වැරදිද? )
"කැළණිය බාහිර කලා උපාධි ලියාපදිංචිය රුපියල් 7500 සිට රුපියල් 68,500ට නග්ගයි"
වසර දෙකක් නතර කර තිබූ බාහිර උපාධි සඳහා ලියාපදිංචි කිරීම යළි ආරම්භ කළත්, බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව සීමා කර තිබෙනවා. එමෙන්ම බාහිර උපාධිධාරීන් විශ්වවිද්‍යාලවල ලියාපදිංචි කර ගැනීමේ ගාස්තුව අධික ලෙස ඉහළ දැමීමට කැළණිය විශ්වවිද්‍යාලය පියවර ගෙන ඇති බව බාහිර උපාධි සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු මධුසංක බණ්ඩාර සඳහන් කළා.
ඒ අනුව කලා අංශයෙන් බාහිර උපාධිධාරියෙකු ලියාපදිංචි කර ගැනීම සඳහා රුපියල් 7500 ක්ව පැවති ලියාපදිංචි ගාස්තුව රුපියල් 68,500 දක්වා ඉහළ දමා ඇති බවයි ඔහු කියා සිටියේ.

දැන් මහින්ද මාමිගෙ කාලෙ ඉවරවීගෙන එන්නෙ