දුප්පත් පවුලකින් CEO ...???

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    කිශු ගෝමස් මාතර මධ්‍යම පන්තික පවුලක කෙනෙකි ( කැකනදුර , තල්පාවිල ආසන්නයේ ), නමුත් ඔහු කෙදිනකවත් එය නොකියයි , ඔහු මාතර කොකා කෝලා රේප් ලෙස සේවය කල බව පවසන්නේද ඉතා කලාතුරකිනි.

    හාන්ස් විජේසුරිගේ පියා ලංකාවේ ඔඩිටර් ජෙනරාල් වරයෙකි , අදටද ලංකාවේ තම දරුවන් කේම්බ්‍රිජ් යුනිවර්සිටියට යවා ඉගැන්විය හැකි පිරිස සීමිතය , එවිට 1989 දී දරුවන් කේම්බ්‍රිජ් යුනිවර්සිටියට දරුවන් යවා ඉගැන්විය හැකි දෙමාපියන්ගේ වත්පොහොසත් කම් ගැන හිතාගත හැකිය ( Hans graduated from the University of Cambridge in 1989 )

    නවලෝක මුදලාලි මෙන්ම දාස මුදලාලි දුප්පත් පවුලකින් පැවත ආ කෙනෙකි

    .
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28

    ඔඩිටර් ජෙනරල් පඩියෙන් නම් කෙම්බ්‍රිජ් යවන්න බැහැ. ගිහින් තියෙන්නෙත් සෙන් තොමස් නෙ ?
    අනිවා පාරම්පරික ඉඩම් හිමි සල්ලිකාරයෙක් වෙන්න ඇති .
    කෙම්බ්‍රිජ් යනවා කියන්නෙ සල්ලි වගෙම හොඳ රිසාල්ට් එකකුත් ඔනෙ.
    පොර ගිහින් තියෙන්නෙ ඉංජිනියරින්ග් වලට.
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    767
    113
    Dr. Sena Yaddehige of Arpico

    And I know some of Directors who grow up from poor background but not ceos
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    ඉන්ද්‍රා ට්‍රේඩර්ස් & ඉශාර ට්‍රේඩර්ස් කාර් බ්‍රෝකර්ස්ල නේද?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Working-for-a-Passionate-Entrepreneurial-CEO.jpg

    මචං මම මේක ගොඩක් හිතපු කාරණයක් .... උබල කවුරුහරි දන්නවද දුප්පත් (ගොවියෙක්ගේ / කම්මරුවෙක්ගේ ළමයෙක් ) පවුල් පසුබිමකින් ඇවිත් ලංකාවේ ව්‍යාපාරයක ceo වෙච්ච මනුස්සයෙක්ව. ධම්මික, ඩයන් ගෝමස්, කිසු ගෝමස්, හැරී ජයවර්දන, ලලිත් කොතලාවල, හාන්ස් වගේ අය මුලදී ඉතා පොහොසත් නොවුනත් ඉතාම දුප්පත් පවුල්වල අය නෙමේ නේද ???

    මොනතරම් උපාදි / අද්යාපන සුදුසුකම් තිබුනත් මුල්කාලයේ මුදල් යම්තරමකටහෝ අතගාපු නැති, ලෝකයත් එක්ක එතරම්ම ගැටුණු නැති පවුල් පසුබුමකින් පැමිණි කෙනෙකුට ඉහල මට්ටමේ වියාපාර කළමනාකරුවෙක් (මම කියන්නේ මුදලාලි කෙනෙක් නෙමේ/බටහිර වියාපාර නියායන් අනුගමනය කරන අයෙක් ) වෙන්න බෑ කියලා හිතෙන්නේ නැද්ද ??? අපි අද්‍යාපන ගැන කොතරම් කතාකරත් මෙවැනි අවශ්‍යතා ගැන වැඩිය සමාජයේ අවබෝදයක් නෑ නේද ?

    innwa
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    11.20 idan balapan

    මෙයා ගයිඩ් කරන කම්පැනි මොනද දන්නෙ නෑ...?? ඔය කියන විදියට මටත් CEO වෙන්න පුළුවන් සිල්ලර බඩු කඩයක් දැම්ම ගමන්...හොද CEO කෙනෙක් වෙන්නෙ අත්දැකීමෙන් හා පළපුරුද්දෙන්...නමට CEO වෙන්න ඕන කෙනෙක්ට පුළුවන්...
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මෙයා ගයිඩ් කරන කම්පැනි මොනද දන්නෙ නෑ...?? ඔය කියන විදියට මටත් CEO වෙන්න පුළුවන් සිල්ලර බඩු කඩයක් දැම්ම ගමන්...හොද CEO කෙනෙක් වෙන්නෙ අත්දැකීමෙන් හා පළපුරුද්දෙන්...නමට CEO වෙන්න ඕන කෙනෙක්ට පුළුවන්...

    danne naha ban.
    eth nikan porak nam rupavahiniye danne nathi wewi
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ;););)

    දුප්පත් පොහොසත් බේදයක් නැ....ආසනම් දියුණු වෙන්න පුළුවන්.....එකට ඕනේ කරන ඇම්මක් තමයි තියෙන්න ඕනේ...

    පොතේ දැනුම විතරක් තිබිල බැ...හොදට තීරණ ගැනීමේ හැකියාවක් තියෙන්නත් ඕනේ....

    මමයි මගේ මලයයි Rs.17000 කින් business එක පටන් ගත්තේ....එතකොට කන්නවත් සල්ලියක් තිබ්බේ නැ...
     
    • Like
    Reactions: ForgottenSand

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    ;););)

    දුප්පත් පොහොසත් බේදයක් නැ....ආසනම් දියුණු වෙන්න පුළුවන්.....එකට ඕනේ කරන ඇම්මක් තමයි තියෙන්න ඕනේ...

    පොතේ දැනුම විතරක් තිබිල බැ...හොදට තීරණ ගැනීමේ හැකියාවක් තියෙන්නත් ඕනේ....

    මමයි මගේ මලයයි Rs.17000 කින් business එක පටන් ගත්තේ....එතකොට කන්නවත් සල්ලියක් තිබ්බේ නැ...

    17000 patan gattha business eke ada thathwe kohomada? :)