කිශු ගෝමස් මාතර මධ්‍යම පන්තික පවුලක කෙනෙකි ( කැකනදුර , තල්පාවිල ආසන්නයේ ), නමුත් ඔහු කෙදිනකවත් එය නොකියයි , ඔහු මාතර කොකා කෝලා රේප් ලෙස සේවය කල බව පවසන්නේද ඉතා කලාතුරකිනි.
හාන්ස් විජේසුරිගේ පියා ලංකාවේ ඔඩිටර් ජෙනරාල් වරයෙකි , අදටද ලංකාවේ තම දරුවන් කේම්බ්‍රිජ් යුනිවර්සිටියට යවා ඉගැන්විය හැකි පිරිස සීමිතය , එවිට 1989 දී දරුවන් කේම්බ්‍රිජ් යුනිවර්සිටියට දරුවන් යවා ඉගැන්විය හැකි දෙමාපියන්ගේ වත්පොහොසත් කම් ගැන හිතාගත හැකිය ( Hans graduated from the University of Cambridge in 1989 )
නවලෝක මුදලාලි මෙන්ම දාස මුදලාලි දුප්පත් පවුලකින් පැවත ආ කෙනෙකි
.
ඉන්ද්‍රා ට්‍රේඩර්ස් & ඉශාර ට්‍රේඩර්ස් කාර් බ්‍රෝකර්ස්ල නේද?
Dr. Sena Yaddehige of Arpico
And I know some of Directors who grow up from poor background but not ceos
![]()
මචං මම මේක ගොඩක් හිතපු කාරණයක් .... උබල කවුරුහරි දන්නවද දුප්පත් (ගොවියෙක්ගේ / කම්මරුවෙක්ගේ ළමයෙක් ) පවුල් පසුබිමකින් ඇවිත් ලංකාවේ ව්‍යාපාරයක ceo වෙච්ච මනුස්සයෙක්ව. ධම්මික, ඩයන් ගෝමස්, කිසු ගෝමස්, හැරී ජයවර්දන, ලලිත් කොතලාවල, හාන්ස් වගේ අය මුලදී ඉතා පොහොසත් නොවුනත් ඉතාම දුප්පත් පවුල්වල අය නෙමේ නේද ???
මොනතරම් උපාදි / අද්යාපන සුදුසුකම් තිබුනත් මුල්කාලයේ මුදල් යම්තරමකටහෝ අතගාපු නැති, ලෝකයත් එක්ක එතරම්ම ගැටුණු නැති පවුල් පසුබුමකින් පැමිණි කෙනෙකුට ඉහල මට්ටමේ වියාපාර කළමනාකරුවෙක් (මම කියන්නේ මුදලාලි කෙනෙක් නෙමේ/බටහිර වියාපාර නියායන් අනුගමනය කරන අයෙක් ) වෙන්න බෑ කියලා හිතෙන්නේ නැද්ද ??? අපි අද්යාපන ගැන කොතරම් කතාකරත් මෙවැනි අවශ්‍යතා ගැන වැඩිය සමාජයේ අවබෝදයක් නෑ නේද ?
11.20 idan balapan
මෙයා ගයිඩ් කරන කම්පැනි මොනද දන්නෙ නෑ...?? ඔය කියන විදියට මටත් CEO වෙන්න පුළුවන් සිල්ලර බඩු කඩයක් දැම්ම ගමන්...හොද CEO කෙනෙක් වෙන්නෙ අත්දැකීමෙන් හා පළපුරුද්දෙන්...නමට CEO වෙන්න ඕන කෙනෙක්ට පුළුවන්...
but he is swiss based Scientist and Engineer according to Wikipedia.



දුප්පත් පොහොසත් බේදයක් නැ....ආසනම් දියුණු වෙන්න පුළුවන්.....එකට ඕනේ කරන ඇම්මක් තමයි තියෙන්න ඕනේ...
පොතේ දැනුම විතරක් තිබිල බැ...හොදට තීරණ ගැනීමේ හැකියාවක් තියෙන්නත් ඕනේ....
මමයි මගේ මලයයි Rs.17000 කින් business එක පටන් ගත්තේ....එතකොට කන්නවත් සල්ලියක් තිබ්බේ නැ...
